Chapter 30

442 43 14
                                    

"ඩැඩීහ්...මන් රෙඩීහ්.."

"ඉන්න එනවා.."

තුනට විතර එලියට යමුයි කියලා කතා කරගත්තු නිසා මන් black colour බොටම් එකට olive colour  tank top  එකයි black cap එකට shoes දාගෙන වෙලාවට එලි බැහැලා මයෙ මනුස්සපරානේ එලියට වඩිනකම් සෝෆා එක උඩ හතර ගාතෙන්  වැටිලා ඉදියා...

" හරි යමු.."

ඌහ්...සෙස්සීඊඊ...
අර තේජුගේ ඩැඩීද
බුදු අම්මො සෙස්සි පාට

වෙන්දට අදින නැශනල් කිට් එකයි කිරිකොකා වගේ අදින සුදු ට්‍රවුසර් එකයි දිගම දිග ශර්ට් එකයි නැතුව ඉදලා හිටලා ඩැඩී බ්ලැක් කලර් outfits වලට නම් ඉන්නවාටත් වැඩිය තරුණ වෙලා පේනවා..

Black Gurkha Trousers එකට Black lapel polo shirt එක ඇදලා යට කරලා වෙන්දට නීට් එකට පීරන කොන්ඩෙ messy type එකට හදාගෙන mask එකක් දාගෙන මගෙ දිහාවට ආපු එයාගෙන් පෙනුනෙ handsome mixed sexy ලුක් එකක්...

Black Gurkha Trousers එකට Black lapel polo shirt එක ඇදලා යට කරලා වෙන්දට නීට් එකට පීරන කොන්ඩෙ messy type එකට හදාගෙන mask එකක් දාගෙන මගෙ දිහාවට ආපු එයාගෙන් පෙනුනෙ handsome mixed sexy ලුක් එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පිස්සු කොල්ලා..මාව කෙසේවෙතත් මට  මේකාව නම් පැගිරිච්චියොන්ගෙන් බේරගන්න වෙයි වගේ..

මෙ ලස්සනට කෙල්ලො හැරි හැරි බලයි..දැන් ඩැඩියට නාකි මගුල කියන්නත් බැහැ..මට ඉරිසියයිත් වගේ ටිකක්..ඩැඩි මගේනෙ වෙන උන් දකින්නෝන්නෑ මේ ලස්සන..එක්කො අද නොගිහින් ගෙදර ඉමු කියන්න හිතෙනවා..

" යමු බබා..මොනාද ඔච්චර කල්පනා කරන්නෙ..ලෑස්තියි කියලා බෙරිහන් දීලා දැන් මෙතන ලෝකෙ කඩන් වැටුනා වගේ කල්පනා කරනවා.."

" ඩැඩි මාව වඩාගන්න.."

මම සෝෆා එක උඩට නැගලා අත් දෙපැත්තට දික් කරලා එයාට කතාකරා..

" දැන්.....බබා අපි යනවනෙ.."

" යන හින්දා තමා මාව වඩාගෙන යන්න..ගිහිල්ලත් වඩාගෙන ඉන්න..."

ද්විත්ව (දෑගිලි ll)🦋💓Where stories live. Discover now