(වැරදි බැලුවෙ නැ දොමතයි..වැරදි ඇතොත් සමාවන්න 😪)
"බේබි බොයි ඔයා නිදිද.."
"....."
"බෙබ්-.."
"මන් නිදි නැ!!.""ඔහ්..හ්ම්..."
මන් දුසෙ අංකල් එක්ක තරහා වෙලාලු ඉන්නෙ..මහා ඕන්නෑ එයා..තරහයි මන්..
"බෙබි බොයි. "
"මට බෙබි බොයි කියන්නෙපා.."
"ඇයි බේබි බොයි.."
"කිව්වානෙ එපා කියලා..එපා කියන්නෙ එපා.."
"දැන් මන් ඔයා කියන දේ අහන්න ඕනිද.."
"ඔව්.."
"හ්ම්.."
මට නම් දුසේව පේන්න බැහැ..එහෙම කරන්න ඔනි නැනෙ මන් කියන්නෙ..ඇත්තමයි..මට මෙ හංගොල්ලාව පේන්න බැ...එව්ව්ව් එව්ව්..ආස නෑ දුසෙ අංකල් මන් ඔයාට..
එයාට අයිතියක් නැහැ මට එහෙම කරන්න..මි හරකා..එනවා මෙතන මට ටොකු අනින්න..පාර්කින්ග් එකෙ ඉදපු මිනිස්සුත් බලන් ඉදියා..දුෂ්ටසෝනා..ඕකාගෙ අත කුනු වෙන්න ඕනි..නියපොතු කපද්දි මස්දල්ලත් එක්කම අහුවෙලා කැපියන්..ඒස් වා පුහ්ඃ...
දැන් මන් ආරූඪ වෙලා ඉන්නෙ මොකද කියලාද බලන්නෙ..මේ ඔක්කොම සිදුවුනේ මීට සුලු මොහොතකට පෙර..එ කියන්නෙ අපි කාලා බීලා කාටත් නොකියා එලියට ආපු වෙලාවෙ....
15 minutes before....
සුදු බෙබියා එක්ක බුරිය උල්වෙනකම්ම දෙසා බලා අවසානෙ අපි දෙන්නා එලිමහනට ඇවිත් පූල් එක ගාවට වෙලා වාඩිවෙලා ගිමන් හැරියා..කනවා කියන එකත් එක්තරා විශේෂී කාර්යක් නොවෑ..පව් මගෙ අක්මාශ මාර්ග..මන් වෙනුවෙන් කොයි තරම් නම් සෙවයක් කරනවා..වෙලාවක කොකා කෝලා පාටි එකක් දාන්නොනේ..දැනුන් ඉන්නෙ කොක් එකක් බොන ගමන් තමා ඒක වෙනම කතාවක්..
සුදු බෙබියානම් අනේ පැටියො හුස්ම ගන්නත් බෑ වගේලු දැන් නම්..මන් කිව්වා පොරට කන්න බැරිනම් මට දිපන් කියලා..කොහෙද පෙරෙත කම ඉහට ගහලානෙ..එවුනාට පැටියො මන් මෙයින් එකක් කාලා නැනෙ කියලා තිබුන ලට්ට ලොට්ටම දෙසාබෑවා..අපි වැඩිපුරම කෑවෙ ඩෙසර්ට්..ආහ්...එක නිකම් ඩෙසට් පැරඩයිස් එකක් වගේ..ඩෙසර්ට් වලට තමයි වැඩි ඉඩක් ගිහින් තිබුනෙ..