Chapter 18

587 77 15
                                    

අන්ද්වේඒඒඑ....අන්ද්වේ......අන්ද්වේ.....

මේ ගෙවෙන්නෙ මගෙ ඝර්ම කර්කශ කටුක මුසුකශී ජරාම කාලයක්...

යේ භගවා කිමද මේ...වයි වයි වයි..නනී නනී..වේ...මේ ජිවිතේ මෙච්චර සුන්දර කිමද..

තේජුවෝ...තෝ ඔට්ටපාලු හිඹටු යකෙක්..ඊයේ තාත්ති කියලා වෙන එකෙක්ට රැවටිලා තව ටිකෙන් වලව්පාරක් කාලා සෙත්තපෝච්චිවෙනවා..ඒ මදිවට දැන්....

මන් කොහොමද ආයෙ අර මනුස්සයාගෙ මූන බලන්නෙ..
හයියෝ මන් ඒකාව කාලා හපයක් කරලා..එතන රතු පාට වෙලා..චප්ප වෙලා...වාවන්නෑ යකෝ...

මොන සිකුරු අපලයක්ද මට මේ පල දෙන්නේ..වෙන්දා පුරුද්දට මන් පාන්දර දුසාගෙ ඇග උඩ නැගලා අලි මූඩ් ඕෆ් කරන් කිරි දරුවා මූඩ් එක ඔන් කරගෙන..එලිවෙනකන්ම උරලා..යෝහ් තේජූ මොකද්ද උබ ඒ කරාපු ලොන්ත පූස් මයිල් බලු වැඩෙ..

අනේ ඉතින් පුරුද්දට පුංචිත්තා කිරිසුවද හොයන් ගිහින්නේ..බනින්නෙපා පෞඌඌ....

අනේ තෝව බැනලා මකලා ජූස් කරලා ආයෙත් ලියලා ටිපෙස් කරලත් මදි යකෝ....

මගේ ක්‍රියාකලාපය දරාගන්න බැරිතැන අර මනුස්සයා එලිවෙනකන්ම ඇහැරන් ඉදලා...ඇහෑ තප්පරේකට පියවුන්නෑලූ...අනෙ ඩැඩියේ...ඩැඩීගේ බේබියා රැවටිලා වෙන පියෙක්ගෙන් කිරි බිව්වෝහ්හ්....අච්චෝ..වට්ටු ඩූ...

දුසා කොහෙද කියන්න මන් දන්නෑ...කරාපු විලිසංගිත වැඩේ දරාගන්න බැරිතැන කොට්ටෙ හපාගෙන රෙද්දෙන් පොරවන් මුනින් අතට පෙරලිලා වකුටු වෙලා නින්ද ඉද්දි දුසා විස්තර කරන් යන ඒවා දරාගන්න බැරිතැන මන්මද කරේ කියලා බලන්න ලං වෙලා ආයෙමත් තොල තියලා බැලුවා...මන් ඒක ආයෙත් කටේ ඔබා ගත්තේ ඇයිද කියන්න මන් දන්නෑ..ලොසින්ජරේ වගේ තියෙන ඒ බොත්තම් ඇටෙයි මගේ තොලුයි විජාතීය ද්‍රැව වෙද්දි දෙක එකිනෙකට ආකර්ෂනය වුනා..

මගේ ජීවිතේට මන් වගේ ඥානකතා අමු හරකෙක් දැක්කමයි...
මොන කෙන්ගෙඩියටද ඕයි උබ ආයෙත් ඒක කටේ ඔබාගත්තේ...

එව්ව්...මේ වගේ ලැජ්ජාවක් කිසි සංසාරෙක වෙලා නැතුව ඇති...
කනවා යකෝ මල්.......

මැයි මාර ගහ යට නිදාගෙන ඉදපු මන් එහෙට මෙහෙට ඇඹරි ඇඹරි ගහ වටේ තිබ්බ තණකොල ගස් ඔක්කොමත් ගලවලා බිංකුඩ්ඩෙක් වගේ තැන තැන වලවල් හාරලා වෙච්චි ලැජ්ජාව ඒක අස්සෙ දාලා වහන්න හැදුවට ඒකෙන් වැඩක් නෑ කියලා මතක් වෙන වාරයක් ගානෙ අත දරුවෙක් අඩනවා වගේ බිම පෙරලි පෙරලි කෑගහලා අවසානෙ ලග තිබ්බ මැයිමාර පොකුරක් කටේ ඔබාගත්තා....

ද්විත්ව (දෑගිලි ll)🦋💓Where stories live. Discover now