හඳුන්වාදීම

128 17 2
                                    

ඒක මහ අමුතුම හැඟීමක්...අදටත් ඈව මතක් වෙද්දි හිත මිහිරියාවකින් පිරිලා යනවා....අහුමුලු වලින් එබිලා මට කෝලං කරපු මගෙ ආදරී.....

හසංගනා
_________________________________

මේ කතාව ඔෆිස් එකක වැඩ කරන මියුරුයි එයාගෙ බොස්ගෙ නෑ වෙන දුවෙකුයි අතරෙ යන කතාවක්...

දැන්ම දෙන්න හිතක් නෑ බබාලා..මොකද මං තාම කතාව පෙළ ගස්වන ගමන් ඉන්නෙ....මේක ශෝට් එදනවද නවල් එකක් කරනවද කියලත් තාම හිතන ගමන් ඒ නිසා  දවසක් දෙකක් හෝ උපරිම තුනක් යයි ළමයි...ඔක්කොටම කලින් වන්ස් අප්ඩේට් දෙන්නත් එපැයි...තව එකක් ඔන්හෝල්ඩ් දාලත් තියනවනෙ...ඒවා ගැනත් බලන්නෝන...(දැන් මේ කලබලේ මේක හඳුන්වලා දෙන්නෙ ඇයි අහන්නෙපා සහෝදර පාඨක සික්ක සික්කාවියනි....මේ නව අදහස් ජන ගත කරන එකයි කරන්නෙ...)

🚫වැදගත්ම දේ තමයි, ඔයාලා මේ හසංගනා කියන නම හෝ කතාවෙ අදහස මොනම ලෙස්බියන්, හෝ ස්ට්‍රේට් හෝ ගේ හෝ මොනම කතාවක හරි දැක්කොත් මාව දැනුවත් කරන්න....ඕතර් කෙනෙක් වුනත් මගේ කතාවක් සම්බන්දව මං එක්ක ඩරෙක්ට් කතා කරන්න දෙපාරක් හිතන්නෙපා කියලා ඉල්ලනවා...(මගේ කතා වගේම තමයි මාත්...පට්ටම ග්රීන් ෆ්ලැග් එකක්😉) ඉතිං ඕනම දෙයක් සම්බන්දව මං එක්ක කතා කරන්න කියලා ඉල්ලනවා...🚫

හසංගනා කියන නම මං වට්පෑඩ්වත්,වෙනත් සෝෂල් මීඩියාවත් තියනවා දැකලා නැති නිසායි ගත්තෙ...එහෙම දැක්කොත් මට කියන්න ළමයි.....

ඉක්මනින්ම කතාව එක්ක එන්නම්...(ඉස්සරහට එන්නෙ නිවාඩු සමයනෙ යාලුවනෙ...සෝ අයි'ව් අ හෝප්..) ඔයාලාගෙ අදහස් කියාගෙන යන්න කියවන අය ඉන්නවා නං....

විශේශෙන්ම සෑඩ් ද හැපිද ඒ ගැනත්....🤗❤️

මෝනිං න් නයිත් බබාලා🌼🥰

හසංගනා (Still Ongoing)Where stories live. Discover now