02 කොටස

24 0 0
                                    

රාව සුසුම්

02 කොටස

02 කොටස

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌻





එහෙම්ම මගේ නළලේ ගෑවෙන නොගෑවෙන තරමට ලං වුනු එයාගෙ හුස්ම මගෙ මූණට වදින්න හැරිය...මහපට ඇගුල්ලෙන් මගෙ වම් කම්මුල පිරිමදිනවා..

                            අයියා මං ලගින්ම ඉද ගත්තෙ මාව එයාගෙ පැත්තට හරවන ගමන්මයි.. එහෙමම මගෙ මූණ දෝතටම අර ගෙන මගෙ නළලෙදෙතොල් තැබුවා.
                            
                                  එයාගෙ එක අතක් මගෙ පිට පැත්තෙන් දාලා  මාව තව තවත්පපුවට තුරුල් කර ගත්තෙ ඔහුගෙ උණුහුම මගෙ පපුවට තදින්ම දැනෙන්න..මාව හිර වෙලාදෑත් අතර.. දෑත් වලින් මාව ඒ ගතට තද කර ගෙන එක අතක් නිදහස් කලේ මගෙ ගෙලට ඉහළින් ඔහුගෙ මුහුණට ලං වන් සේ තබා ගන්නට.

                                   මොහොතක් මගෙ ඇස් දිහා ඍජුව බලා හිටියා. රූ අයියා එහෙම්මම ඇසිල්ලකින් ගෙක ඇල කරලා මගේ අපර් ලිප් එකලිප්ස් අතරට ගද්දිමෘදු පහස මාව හිරිවැට්ටුවා... සීමාවක් නැතිව ලිප් එකෙන් ලිප් එකට මාරු වෙමින් දෙතොල් සීරුවට කිස් කලා...  හරි අමුතු හැගීමක්.. අමුතු පහසක්...

රාව සුසුම්..Where stories live. Discover now