03 කොටස

20 0 0
                                    

රාව සුසුම්

03 කොටස

🌿


මං එහෙමම දිල් රූ දිහා බලද්දි එයත් මගෙ දිහාමයි බලන් ඉන්නෙ..මං ඇහුව ඇස් වලින් ඇයි කියල.. හිමින් ඒ කට කොණක ටිකෙන් ටික හිනාවක් මැවෙනව..

" මට උඹව කන්න හිතෙනවනෙ. "

                     ඇසිල්ලකින් මාව එයාගෙ උකුල උඩට උස්සල තියා ගත්තෙ දෙතොල් වලට පහත් වෙමින්

                    මා   දෙතොල් ඔහු අල්ල ගත්තෙ හරිම මෘදුවට.. නමුත් ගත වුනේ තත්පර කිහිපයයි..

" අඩෝ ඕකිගෙ කට අතෑරල වරෙන් බත් කන්න.. කටවල් කෑවට බඩ පිරෙන්නෙ නෑ බං.. "

                       අහස්‍ය අයියගෙ වචන හමුවෙ ලොකු හුස්මක් හෙලපු දිල් රූ මාව ආයෙම සෝෆා එකෙන් ඉන්දවල දිව්වෙ කුස්සිය දිහාවට.. මොහොතක් ගත වුනි..

"අඩෝ හු&%* මං විහිලුවක් නෙ කරේ.. අතෑරපන් මා අම්මා.. ඕ කලිසම අදින්න එපා යකෝ..මං යටට ඇදලත් නෑ.. තොට ලැජ්ජ නැද්ද යකෝ.. අර කෙල්ල ආවොත් මට වහ කන්න තමයි වෙන්නෙ.. ආහ් ..... කොණ්ඩෙ අතෑරපන් බ%&$ .. රිදෙනවා...මේව ප්ලාස්ටික් නෙවි ඕයී.... ආඅ... හරි හරි හෙට වෙනකල් ආයෙත් මුකුත් කියන් නෑමයී... සත්තයී.."

"හ්හ.. පවු නිසා අතාරින්නෙ දැන ගනින්.අරකි ගියාම මං උඹට උගන්නන්නං හොද පාඩමක්.. හිටපංකො.. දැං යමං කන්න. කෝ නැගිටපං ඉතිං.."

༒︎☾︎♡︎☽︎༒︎☾︎♡︎☽︎༒︎☾︎♡︎☽︎༒︎☾︎♡︎☽︎༒︎☾︎♡︎☽︎༒︎


" දෝණී බත් එකක් බෙදන් එන්න.මටත් කවන්න ඔයා කන ගමන්.."

                            කුස්සියෙ ඉදන් සෝෆාවට එන ගමන් දිල් රූ කියද්දි ඇත්තටම මට පුදුමත් හිතුනා ඒ වචන වලට.. වෙලාවකට හැගීමක් නැති ගානට හැසිරෙන ඔහු තවත් වෙලාවකදි හරිම ආදරණීයයි..

                              කෑම කාමරේට ගියපු මං පිගාන පිරෙන්න කෑම එකක් බෙදා ගෙන ඔහුට දකුණු පැත්තෙන් වාඩි වුනේ අඩමානෙට වගෙ.. කවන්න පහසු වෙන්න ඉද ගෙන පලවෙනි බත් කට ඒ මුව තුලට දුන්නෙ. ඔහු මගෙ ඇස් දිහාම බලා ගෙන බත් කට මුව තුලට ගනිද්දියි.. ඒ එක්කම මගෙ දබරැගිල්ල හැපුව්ව් මට වේදනාවටම කෙදිරි ගෑවෙද්දි...

රාව සුසුම්..Where stories live. Discover now