07 කොටස

37 0 0
                                    

රාව සුසුම් 🌿

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.


රාව සුසුම් 🌿

07 කොටස

🌻
🌻
🌻

මොනව හරි ඕඩර් කරන්න කිචන් එකට කෝල් එකක් දාන්න හදද්දියි මතක් වුනේ මනුවට කෝල් එකක් දාන්න ඕන කියල..

" ඉදපන් මනුවට කෝල් එකක් ගන්නෝන බන් උදේ පොඩි සීන් එකක් වුනානෙ.."

ආශාටත් කියා ගෙනම කිචන් එකට කෝල් නොකර කෙලින්ම මනුවට ගත්තා..

" සරූ කියපන්.."

" උඹ කොහෙද බන් ඉන්නෙ.. ලොක්කව හම්බුනාද.."

" ඔව් බන්.. ඒ වැඩේ හරි.. අපි නෝමලි හිතුවට ඒක හෙන කේස් එකක් බන්.. හම්බෙලාම කතා කරමුකො.. "

" ඕකේ.. ඕකේ.. එළියට නොයනව නම් එච්චරයි... උඹ කොහෙද ඉන්නෙ කියපන්කො.. "

" ගෙදර යන ගමන් බන්.. කාලා එහෙම්ම අරුන්ගෙ බෑන්ක් ඩීටේල්ස් ගැන සර්ච් පාරක් දාන්නෝන බන්.. ඉක්මන්ට මේ වැඩේ ක්ලෝස් කරමු බන්.."

" මටත් ඕන ඒකම තමයි බන්.. උඹ ඔහොම්ම රෙස්ටෝරන්ට් එකට හරවපන් බයික් එක.. මෙහෙන් කෑම ගමු.. උඹේ ප්‍රියම්බිකාවත් ඉන්නවා මෙතන.. අපි තාම බ්‍රෙක්ෆස්ට් ගත්තෙත් නෑ..."

" අප්පා.. ආශා ඉන්නෝද.. මං එන්නං බන්.. වැඩත් එක්ක කෙල්ලව බලන්න යන්නත් බැරුව ගියා..."

" හම්මේ උඹ ඉන්න තිබ්බෙ බන් මෙතන. මේකිගෙ මූණෙ පැණි බේරෙනවා උඹ එන නිසාද කොහෙද.."

Você leu todos os capítulos publicados.

⏰ Última atualização: Mar 23 ⏰

Adicione esta história à sua Biblioteca e seja notificado quando novos capítulos chegarem!

රාව සුසුම්..Onde histórias criam vida. Descubra agora