INTRO 🌱

775 28 2
                                    

ශෙහාන් හසිත් බාලසූරිය

ශෙහාන් හසිත් බාලසූරිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


නිසල් චමිත් ඒකනායක

නිසල් චමිත් ඒකනායක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හායියූ ~

මගේ මල් ටික මේ මගේ අලුත් කතාව 🙃♥️

කතාව ගැන කිව්වොත් මේක ෆෑන් ෆික්ශන් එකක් විදිහට ගන්න පුලුවන් නන්ෆික්ශන් විදිහට ගන්නත් පුලුවන්.. ඒක ඔයාලගෙ කැමැත්තට බාරයි..

කතාව ලියන මට ලේසියට කියවන ඔයාට ලේසියටයි මේ ටේකුක් පින්තූර දාන්නේ.. මේකත් බොටම් POV එකෙන් ලියන්නේ.. ඒ කියන්නේ නිසල්ගේ pov එකෙන්..

ඉතින් මේක මගේ හතර වෙනි කතාව.. මගේ අනිත් කතා කියවපු අයත් දන්නවා මම බාල්දි කතා නෙවෙයි ලියන්නේ.. මගේ කතා ස්ට්‍රෙස් රිලීස් කරගන්න පුලුවන් විදිහේ ඒවා..

ඉතින් කලින් කතා කියවලා නැති අයට ඒවත් කියවලා බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා..🥺❤

එහෙනම් කියවලා බලලා හොද නරක කියන්නකෝ මගේ මල් ටික 🥺🌸

මම ගිහින් එන්නාම්~
බායියූ ~

සූආහ් 🌸

My YOU ( Sinhala | BL | Ongoing )Where stories live. Discover now