ශෙහාන් හසිත් බාලසූරිය
නිසල් චමිත් ඒකනායක
හායියූ ~මගේ මල් ටික මේ මගේ අලුත් කතාව 🙃♥️
කතාව ගැන කිව්වොත් මේක ෆෑන් ෆික්ශන් එකක් විදිහට ගන්න පුලුවන් නන්ෆික්ශන් විදිහට ගන්නත් පුලුවන්.. ඒක ඔයාලගෙ කැමැත්තට බාරයි..
කතාව ලියන මට ලේසියට කියවන ඔයාට ලේසියටයි මේ ටේකුක් පින්තූර දාන්නේ.. මේකත් බොටම් POV එකෙන් ලියන්නේ.. ඒ කියන්නේ නිසල්ගේ pov එකෙන්..
ඉතින් මේක මගේ හතර වෙනි කතාව.. මගේ අනිත් කතා කියවපු අයත් දන්නවා මම බාල්දි කතා නෙවෙයි ලියන්නේ.. මගේ කතා ස්ට්රෙස් රිලීස් කරගන්න පුලුවන් විදිහේ ඒවා..
ඉතින් කලින් කතා කියවලා නැති අයට ඒවත් කියවලා බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා..🥺❤
එහෙනම් කියවලා බලලා හොද නරක කියන්නකෝ මගේ මල් ටික 🥺🌸
මම ගිහින් එන්නාම්~
බායියූ ~සූආහ් 🌸
YOU ARE READING
My YOU ( Sinhala | BL | Ongoing )
Romanceඑයා ඒ ගෑනු ලමයා දිහා බලද්දි එයාගේ ඇස් මුව පැටියෙක්ගේ වගේ බෝල වෙනවා.. ඒවා දිලිසෙනවා.. ඒත් එදායින් පස්සේ ඒ බෝල දිලිසෙන ඇස් මම එක පාරක්වත් දැක්කේ නෑ.. අනේ ඒ ඇස් එකම එක පාරකට මන් දිහා බලාගෙන ඒ විදිහට බෝල වෙලා දිලිසුනොත්, දෙවියනේ ආදරේ ඕනිත් නෑ ඒ දේ විතර...