CHAPTER 7 🌱

198 27 16
                                    

Hasi's pov

" සසින් සසින්.. අනේ ඕයි නැගිටපන්කෝ "

" ඇයි.. මොකද "

" අනේ ඕයි නිසල් ගියා තරහ වෙලා.. අඩෝ ඌ ෆෝන් එකත් දාලා ගිහින් තියෙන්නෙ.. "

" මොකක්ද වුනේ "

" අනේ සසින්.. මට පිස්සු වගේ බන්.. අනේ මොනාහරි කරපන්කෝ.. "

" මොකක්ද වුනේ කියපන්කෝ.. "

" මම.. මගේ අතින්.. නෑ.. මම කියන්නේ..ඊයේ.."

" ශෙහාන්!! හරියට කියපන් "

" අනේ ඕයි මම ඌ එක්ක ඊයේ රෑ සෙක්ස් කරලා.. කරලා නෙවෙයි කරා.. "

" මොකක්!? "

" අනේ බන් මාත් බීලා හිටියේ.. ඌත් හොදටම වෙරි වෙලානේ හිටියේ.. ඌ මට ඌ කොල්ලොන්ට කැමති කිව්වට පස්සෙ ඌව පෙනුනේ වෙන විදිහකට බන්.. අනික ඌ වෙරි මරගාතේ අතේ ගහන්නත් ගිහින් මාව තවත් ඇවිස්සුනා බන්.. අනේ බන් මන් මොකද කරන්නේ "

" ආහ්හ්හ්හ්.. මට තේරෙන්නෙ නෑ හුත්ත.. මට උබලා මේ කරන දේවල් තේරෙන්නේ නෑ.. ඉස්සෙල්ලා යමන් උන්ගෙ ගෙදරවත් බලන්න"

මට දැනුනේ දෙවනි පාරටත් මාව තනි වුනා වගේ හැගිමක්..

පෙරදින

" ශෙහාන් මුව උස්සන්න උදව්වක් දීපන්කෝ.. මූට මක් වෙලාද බන් කවදාවත් නැතුව මෙච්චර බීලා තියෙන්නේ "

" මගේ අතින් වැරදි දෙයක් කියවුනා බන්.. උබත් දැනන් හිටියද නිසල් ගේ කියලා.. "

" ඔව්.. මම තමා මුලින්ම දැන ගත්තේ.. උබට කිව්වේ නැත්තේ උබ ඔන්න ඔය අද කරා වගේම ගොන් වැඩක් කරලා උගෙ හිත රිද්දයි කියලා බයට.. "

" අඩෝ ඌ ගේ කියන එක මට අවුලක් නෑ බන් සිරාවටම.. ඒත් බන් මට ඒක තේරෙන්නේ නෑ.. මට එහෙම කිසිම අත්දැකීමක් නැති නිසා වෙන්නැති.. ඒත් මට දැන් ඌව පේන්නේ වෙනස් විදිහට බන්.. මට බයයි ඌට ලන් වෙන්න.. "

" ඇයි ලන් වෙන්න බය ඌට ලාදුරුද.. අනේ බන් ආදරේ කරපු එකෙක් වෙලත් උබට ඒ වචනේ තේරුම තාම තේරුම් ගන්න බැරි වෙලානේ.. "

" ඌ කාටහරි ආදරෙයිද බන් ඒ කියන්නේ "

" ඔව් ඌට ක්‍රශ් එකක් ඉන්නවා.. අපේ වයසෙම කොල්ලෙක්.. "

My YOU ( Sinhala | BL | Ongoing )Where stories live. Discover now