🍑 peach 02 🍑

14K 792 42
                                        

"මොන සසරෙ ණයක්ද දෙයියො මේ ගෙවන්නෙ"

ගහක් යට ඉදගෙන පුක රත් කර කර මන් මේ බලන් ඉන්නෙ පුටුවක් උඩට නැගලා බෙරිහන් දෙන අර යුගේෂ් කියන පගයා දියා . මූ නම් සසරෙ ණය කාරයෙක් මගෙ . ආව දවසෙ ඉදන් ඕකගෙ ඩිමාන්ඩ් වොයිස් එකෙන් කමාන්ඩ් කිරිල්ල අහලා මගෙ කන් දැන් කමාන්ඩ් රස වෙලා . පිසසුද රත්තරනේ එහෙම රස නෑ මන් මිනිමස් කනවැයි රසයි කියන්න .

"මේ කියනව වගෙ කරන්න වෙයිද මගෙ ශෙනිපගයෝ"

ඔය ඇහුවෙ ඔය ඇහුවෙ බල්ලා හොද දෙයක් . ඕකගෙ අයියා ගැන ඌ දැන දැන මගෙන් අහනවා . අනෙ බේසිකයො තොගෙ අයියගෙ ඇට දෙක මන් තලලා අව්වේ වේලනවා . ඕනනම් තොගෙත් තලනවා .

"දත්ටික සමතලා කරගන්න ඕනද පගයො .. උබේ අයියා පගයා අපෙ පූරුවෙ ණය කාරයෙක් යකො .. මන් තොට ස්කෝලේ කාලෙත් කිව්වෙ ඕකුන් ටික අපි දෙන්නගෙ පූර්වේ ණයකාරයො කියලා"

"ඕකුන් ටිකනම් දුන්න වේදනා මතක් වෙද්දි මගෙ හදවත කීන් කීන් ගානවා යකෝ අම්මෝ මතක් වෙද්දිත් .. පුක තැලිලා වගෙ මගෙ ශෙනිපගයෝඕඕඕඕඕඕ"

"උබලා ඔතන වෙනම කතාවක්ද ආ"

ආන් හරි ආන් හරි අර බල්ලා දැක්කා . අද ඔයාගෙ සුදුමහත්තයගේ අපලකාලෙ මගෙ සුදු අම්මියෝඕඕඕ . මගෙ සුදු මැණික එක්ක ගිහින් දවස් හතක් බෝධිපූජාවක් තියාගන්න ඕන . "අම්මගෙ සුදුමහත්තයගෙ යුගේෂ් අපල දුරුවේවා" කියලා මන් එල්ලනවා බෝධියෙ කොඩියක් .

"ඇහුනෙ නැත්ද උබලා දෙන්නට"

"මූ නම් මගෙ අයියා වෙන්න බෑ අපෙ ලොකුගෙන් අහන්න ඕන මූ ශුවර් ශොට් අපෙ අයියද කියලා"

"යසයි බේසිකයා යසයි තොගෙ අයියා නෙමේ නම් උබලගෙ අම්මගෙ ඇස් උබේ අයියට ආවේ අහවල් එකෙන්ද"

"බුදු ශුවර් ශොට් මූ ඉස්සරාට ගෙනල්ලා දෙනවා ආච්චිට හිකෙන ආතල් එකක් බලපන්"

සදපගයා එහෙම කියද්දි නම් අම්මගෙ සුදුමහත්තයගෙ කකුල් ටිකක් පන නැති වුනාදො මන්දා අම්මේ . හෙ හෙ මූගෙ බැල්ම තමා බැල්ම . ඔහොමත් මරන් කන්න බලනවද කියන්නකො . අපි කවුද අපි මිනිස්සුනෙ අනෙ . මිනිස්සු මිනිස්සු අතින් තමා වැරදි වෙන්නෙ . ඇයි දෙවියොද කියන්නකො වැරදි නොවෙන්න .

🌼💫 MY PEACH  🌼💫 [COMPLETED]Where stories live. Discover now