මන් දන්නෙ නෑ ඒ බැල්ම මාව අව්ල් කරේ ඇයිද කියලා . හැබැයි නපුරු ඇස් වල තිබ්බෙ ලා ලයිට් එලියෙන් අමුතු දිස්නයක් කියන්න මට තේරුනා . අපි වටේම තිබ්බෙ ලා අදුරු එලියක් ඉතින් මේ වයිබ් එකට ඒ එලියත් සුපිරි . මොනාද මේ එලකිරි පුත්රරත්ණයා හිතන්නෙ . පිස්සු හැදෙයි ජය නියතයි .
අඩෙ අඩෙ මෙන්න අම්මගෙ සුදුමහත්තයා සිරියස් වෙලා දෙයියෝ . අම්මේ මගෙ සුදු මැණිකේ මගෙ රන් කද මේ පව්කාරයට සමාවෙන්න රත්තරනේ . මේ පව්කාරයට සමාවෙන්න .
"ඊලග එක අපෙ ලොකුගෙන්"
සදපගයා තමා ගෙදර චුටි . අනෙ මූගෙ චුටි . කොහෙද දන්නෙ නෑ චුටි . කොට්ටෝරු පවුලේ නම්බුව කන එකා තමා මගෙ දෙයියා . මන් තමා අපේ පොල්පෙති පවුලෙර් නම්බුව කන්නෙ . හෙ හෙ . නම්බුව කන එකෙක් හැම පවුලකම ඉන්නවනෙ . අපෙ ඉතින් මගෙ දෙයියයි ඌගෙ දෙයියයි තමා .
"මල්ලි ගිටාර් එක"
අනෙ ලොකු බොසා ඉන්න දෙයියො දෙන්නම් මන් . ඔයාට මන් දෙන්නම් ලස්සන ලමයො ගිටාර් එක සුකුමාල සුකුමෝල විදියට . ආන් ආන් අර යකා මට යක්ස බැල්මක් දැන්මා ආයෙ . පිස්සු මේ පගයටනම් . මූගෙ ඇහෙ පොට යනවා ලගදිම මටම රවලා . පිස්සු හුත්තා අපේ.
"හෙ හෙ ආ අයියෙ"
ලා හිනාවක් දාලා ගිටාර් එක මගෙ අතින් එවෝන් අයියා ගද්දි ලාවට වගෙ මගෙ සුලගිල්ල ඇල්ලුවා දැනුනත් මට මොකො බන් මන් කොල්ලෙක්නෙ . කෙල්ලෙක්නම් ඇල්ලුවේ බැස්ස ඒවා නගිද දන්නෙ නෑ .
යුගේෂ් තමුසෙව මට පේන්න බෑ පගයො දෙන්නෙ ඇට දෙක තැලෙන්න . ඕන් ඉතින් අපෙ එවෝන් අයියා තනුව අල්ලන් සිංදුව කියන්න යන්නේඒඒඒඒ. අහලා නෑ යකො මේකගෙ කටහඩින් එක සිංදුවක් .
මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
පායන් ආ සඳටයි බැඳුනේ වෙලී
රෑනෙන් මිදුනා මා නැ අත් බැඳී
මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී
සීතාවියක් හින්දා රෑ නෑ නිදී
ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳී
කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනීඅඩේ අම්මේ මේකගෙ කටහඩ නිකන් සෙංකඩගල නුවරට කියන එකාගෙ කටහඩ වගෙ . ඒ ඒ ඌගෙ නම අප්ලෝඩ් වුනෙ නෑ සුනේශ්ද දිනේශ්ද අන්න ඒකා වගෙ . නම මතක් කරන්නවත් නරකයි සෝදා පාලුවෙලා යයි කොළඹ . වැහි දෙයියොන්ගෙ ශ්‍රී ලංකන් වර්ශන් එකනෙ .

ВЫ ЧИТАЕТЕ
🌼💫 MY PEACH 🌼💫 [COMPLETED]
Любовные романыපලවෙනි රාත්‍රියට රෝසපෙති ඕනම කියලා නීතියක් නෑ මගෙ අදීශ් .. ලැවෙන්ඩා මල් ඇද ඇතිරිල්ලක තිබ්බත් ඇති ලස්සන රාත්‍රියක් ප්‍රේමණීය කරන්න 🪻🪻 රදීර් යූගේෂ් දෙශාක්‍යගේ 🪻🪻 පිරිමියෙක්ට මෙහෙම ආදරණීය වෙන්න පුලුවන්ද මගෙ පන .. අනෙ මන් හරි ආදරෙයි මහත්තයො ඔයාට 🪻...