"වෙඩි වරුසා ඇද අලුනුත්
මගෙ දෙයියගෙ ප්‍රේමයේඒඒඒඑ
මන් නම් නෑ නවතින්නෙ
උම්මා දීලා අනේඒඒඒඒ"ලෙක්චර් ඉවර වෙලා එලියට එන ටිකට අනෙ මගෙ දෙයියා මගෙ අතක් බදාගෙන මට ඌගෙ ආදරේ කියනවා . වාවන්නෙ නෑ දෙයියනෙ මේ පව්කාරයට එච්චර ආදරයක් . මේ හිතට වාවන්නෙ නෑ . ආදරෙ නිසානෙ මේ සේරම .
"උම්මා දෙන්න ඉදියොත්
දෙන්නම් ලෝකෙට වගේඒඒඒ
මගෙ දෙයියා ඔයා නිසා
ඉන්නම් පුම්ක දීලා හරි අනේ"හෙ හෙ මමත් ඉතින් මගෙ සුකුමාල සුකුමෝල කුමරි වෙච්ච මගෙ සදපගයට ආපිටට ආදරේ ප්‍රකාශ කරේ කම්මුලට හාච්චියකුත් දීලා . ආච්චි පෝච්චි උම්මා නටනවා සදරුගෙ මූණ කන්න ශෙනිරු අඩනවා . යො යෝ .
"ආ මල්ලේඒඒඒඒඒඒ"
"ලව් කරනවා වගේඒඒඒඒ"
තුක් තුක් අර රුක්ෂාන් කාරයගෙයි දේශාන් කාරයගෙයි ගස් ගෙබි ටකරන් වොයිස් එකෙන් මගෙ ආතල් එක බිදිලා මන් එක්ක ප්‍රේමයෙන් වෙලිලා හෙතිලා වගෙ ඉදිය මගෙ දෙයියා හයින් වූනෙ ගෝත හිනාවක් දීගෙන .
සති තුනක් අම්මා ගහයි බැට් එකෙන් වගෙ අර මහ පගයයි ඌගෙ දෙකට්ටුවයි ඉතිරි කට්ටුවගෙනුයි අනේක පීඩා විද දරමින් ගෙවිලා ගියෙ මගෙ ඇස් වලින් අර මහ පගයව මන් කොහොමහරි මග ඇරලා . ඒත් ඔන්න ඇස් දෙක ඉස්සරාම ඉන්නවා දෙයියෝඕඕඕඔ .
"ආ ආ අයියලා "
යකො කැම්පස් අද ඉදන් සති දෙකක් නිවාඩු මොකක්ද මන්දා අරගල සීන් එකක් ගිහින් සූන් බුන් සින් වෙලා ලොකුවට . අපෙ එකටයි තව දෙකකටයි සති දෙකක් කැම්පස් නැ හෙ හෙ . අම්මෙ ඔයාගෙ සුදුමහත්තයා සති දෙකක් නිදහස් .
"උබලට හෙන ජොලි ඇති නේ සති දෙකක් නිවාඩු නිසා"
මූ මොනාද මේ අහන්නෙ . පිස්සුද අයියන්ඩි ජොලි මේ ඉගෙනීමට ඉතාමත් ආදරේ කරන මට . අහො අහො දෙයියනෙ මේ පව්කරායො කියන කතා .
"පිස්සුද අයියණ්ඩි ... නෑ නෑ උත්තමයන්ඩි එහෙම ජොලියක් නෑ හලො ජුකයි මගෙ ජොකා හිල් වුනා වගෙ නිකන් .. බලන්න ජොකෙක්ගෙ ගනන් .. ඒ ගානෙන් මේ කැන්ටිමෙන් මාසෙකට ප්ලේටි බොන ගාණනෙ මන් ඉතින් පත හිගන්නා හලො .. ඔයාලට කියන්න අයියණ්ඩි නැ නැ උත්තමයණ්ඩි ඔයාලගෙ මහලොකු යාලුවා අපෙ පම්කින් අයියා ඉන්නෙ"

YOU ARE READING
🌼💫 MY PEACH 🌼💫 [COMPLETED]
Romanceපලවෙනි රාත්‍රියට රෝසපෙති ඕනම කියලා නීතියක් නෑ මගෙ අදීශ් .. ලැවෙන්ඩා මල් ඇද ඇතිරිල්ලක තිබ්බත් ඇති ලස්සන රාත්‍රියක් ප්‍රේමණීය කරන්න 🪻🪻 රදීර් යූගේෂ් දෙශාක්‍යගේ 🪻🪻 පිරිමියෙක්ට මෙහෙම ආදරණීය වෙන්න පුලුවන්ද මගෙ පන .. අනෙ මන් හරි ආදරෙයි මහත්තයො ඔයාට 🪻...