🍑 Peach 29 🍑

8.1K 495 16
                                        


"යොහ් තාත්තේ මොනාද අප්පා"

පුකට වැදුන පාර නිසා ගැස්සිලා උඩ ගිහින් නැගිටිද්දි තාත්තා හිනටත් අත් දෙක දියන් බලන් ඉන්නවා . සැප
නින්ද දෙපටින් ගියා මිතුර .

අපි ලංකාවට ආවේ උදෙ වරුවක නිසා ඇවිත් නාල කරලා මන් නම් කන්නෙත් නැතිව නිදාගත්තෙ . මාර මහන්සියක් තිබ්බෙ . යුගේෂ් අයියා ගෙදර කියලා කීව නිසත් ආයෙ මැසෙජ් එකකින් කිසි ප්‍රශ්නයක් නෑ කීව නිසත් මන් ඉතින් ෆෝන් සයිලන්ස් දාලා සැප නින්දකට අවතීරණය වුනෙ මගෙ ආදරනීය ඇද බදාගෙන සැතපෙද්දි.

"නැගිටලා මේ තේක බොන්න බීලා එනවා කන්න පුකට හද එලියට වැටෙනකන් නිදාගන්නවා"

"අයියො තාත්තේ හද එලියට පස්ස පිච්චෙන්නෙ නෑ "

මන් ඇදෙන් එරමිනියා ගොතාගෙන වාඩිවෙද්දි තාත්තා තේකත් දීලා සරමත් අතින් අල්ලගෙන ඇදෙන් වාඩි වුනෙ මගෙ දියා බලන් . අම්මගෙ සුදු පුතාට අබ සරණ වෙන්න වගෙ යන්නෙ . අපෙ තාත්තා හෙන ස්පීඩ්නෙ යකො ආව දවසෙම අහන්න වගෙ යන්නෙ .

යකො අපහයට ගහපු කැලෙන්ඩර් එක වගෙ නැගිට්ට ගමන් ඉන්න මගෙන් cid එකෙන් වගෙ තාත්තා ප්‍රශ්න කරන්න එන එක නම් එක හෙලා මන් හෙලාම දකිනවා .

"පුතා අයි වෝන්ට් ටූ ටෝක් ටු යූ අ බයිට්"

‍"යෙස් තාත්තා වට්ස්ද මෙටර් ?"

මන් තේකෙන් උගුරක් බීලා පිට උගුර යවාගන්නෙ නැතිව උගුරෙන් පහලට ශේපෙ ගෙනිච්චා ශෙනිරු වැඩ්ඩා මෙහෙම ඉදියට . යුගෙෂ් අයියණ්ඩියෙ ඔයාගෙ හබියා වැඩ්ඩා ඒයි. මාමන්ඩියගෙ ප්‍රශ්න ටිකට මුහුන දීලා කියන්නම්කො වැඩ්ඩගෙ තරම .

මන් දන්නවා ඔය අපේ තාත්තා හැරෙන්නෙ පොල් පැලෙ කන්න කියලා.  ඔයාගෙ සුදුමහත්තයව හන්දන්න මේ ලෝකෙ කාටත් බෑ තාත්තියො . ඔයාට එච්චර පුලුවන් නම් මේ ශෙනිරු අදීශ්ට කොච්චර පුලුවන්ද මෙතන .

"මන් ඉස්සෙල්ලා තාත්තා පට්ටම හයින් කරලා උබ එක්ක කතා කරන්නෙ යාලුවෙක් වගෙ .. අපි තුන්දෙනාගෙ තියෙන්නෙ හෙන ෆිට් යාලු බැදීමක්නෙ පොඩි"

ඒක නම් ඉතින් ආයෙ මොකට කියනවද . අම්මට අන්තිමට තාත්තවයි පුතාලවයි මෙල්ල කරලා එපාවෙලා අප්පලා පුතාලා ඕන දෙයක් කරගන්න එකයි ඇත්තෙ කියලා ගස්සන්න පටන් ගත්තෙත් ඔය ෆිට් යාලුබැදීම නිසා .

You'll also like

          

"ඔව් තාත්තේ"

"ඉතින් මට කියන්න ඔයයි රදීර් පුතයි අතරේ තියෙන සම්බන්දෙ ගැන කවද්ද පටන් ගත්තෙ කියලා"

අවසාන තේ උගුර අරගෙන බොන්න ගත්තා විතරයි සැක් පිට උගුරෙ ගිහින් ආච්චිට හාල් ගරන කැස්සක් ලෝඩ් වුනෙ සාන්ත .

"කැහ් කැහ් අයි..කැහ් තා..ත්කැහ්"

"තොට තේකක් බොන්න බෑ මහලොකුවට පඩ ටෝක්
දෙනවා"

"යොහ් කැහ් කහ් ගහකැහ්න්න එකැජ්පා"

තාත්තා පිටට තඩි බෑවා බෑවිල්ලක් ආව්ස් අප්පා පිට නිකන් රත් වෙලා ගියා වගෙ . කොහොමහරි පිට උගුරු ගිය එක හරි ගියාම තාත්තා ආයෙ මගෙ දියා නෝන්ඩියට බැලුවා .

"බලපන් පුතේ ඒකත් පිට උගුරු යන්නම හීක් ගෑවෙන ප්‍රශ්නයක් නෑ "

"තාත්තෙ"

"බනින්නෙ නැ බන් උබෙ තාත්තයි අම්මයි නිව් ජෙනරේශන් මයින්ඩ් තියෙන එලකිරි කෙල්ලයි කොල්ලයි කියපන් ඉතින් "

"යුගේෂ් අයියා............."

මන් ඉතින් මුල ඉදන් අගට මොකුත් හංගන්නෙ නැතිව තාත්තට කියද්දි එයා අහන් ඉදියා . කිසිම මැද ඇඩ් එකක් තාත්තා දැන්මෙ නෑ . ඔක්කොම සාවදානව අහන් ඉදියා . ඔලුව වැනුවා . මන් මගෙ පවුලට මාරම ආදරේ මේකයි .

"ඉතින් දැන් ඔය ප්‍රශ්න විසදෙයිද පොඩි"

"මන් හිතනවා තාත්තෙ විසදුමක් නැති ප්‍රශ්න නෑ කියලා ඔයාමයි අපිට ඉගෙන්නුවේ .. හැම ප්‍රශ්නෙකටම බය නැතිව මුහුණ දෙන්න කියලා .."

"හ්ම්ම් .. මගෙයි අම්මගෙයි අකමැත්තක් නෑ පොඩි උබලා කෙල්ලො නෙමේ කොල්ලො එක්ක යාලුවුනත් .. මගෙ කිසි විරුද්දත්වයක් නෑ මේකට"

"මන් නිසා තාත්තට මිනිස්සුන්ගෙන් කතා අහන්න වෙයිද තාත්තෙ"

මගෙ හිතෙ තිබ්බ එකම අවුල මන් අහද්දි අපෙ තාත්තා හරි ලස්සනට හිනා වෙලා මගෙ ඔලුව අතගාලා පිටට තට්ටුවක් දාලා නැගිටලා දොර ලගට ගිහින් මන් දියා බැලුවා.

"ආදරේ කියන්නෙ ආදරේට .. මන් නම් උබලව උස්මහත් කරෙ .. ඉගෙන්නුවෙ මන් නම් උබලගෙ තාත්තා .. අනික් උන්ගෙ කතා අපිට මොකද පොඩි .. අනෙ නිකන් ඉදපන් බන් ඇහුනෙ නැ වගෙ "

ඒ ගැන කතා නොකර ඉමු ඒ මාමණ්ඩි තමා ලොකුම හෙනේ😒💔

3mo ago

5
ඒ ගැන කතා නොකරම ඉමු 😤

3mo ago

4
🌼💫 MY PEACH  🌼💫 [COMPLETED]Where stories live. Discover now