chapter 04

1.8K 378 131
                                    

Rejina

මොකක්ද දෙවියනේ මේ මට උනේ කාටවත් වැරැද්දක් නොකරපු මං😢😢😢 කොච්චර කාලකණ්ණි කෙල්ලෙක් ද මං කවදාවත් කිසිම දෙයක් හරියට වෙන්නෙ නෑ😭😭😭😭😭

මෙහෙම බිම ඉදගෙන අත් දෙකේ ඔලුව ගහගෙන අඩපු රෙජිනා නැගිට්ටෙ නානකාමරයට යන්න. ගිහින්පෑ ගානක් නෑවෙ හරියට ඒ කිලිටි මතක සෝදලා අරින්න වගේ.රෙජිනා ගෙ ඇගිලි එයාගෙ තොල් වලට ගියේ නිකම්ම.ඒ අදුරු මතක වද දෙන්න ගත්ත රෙජිනා ආටෙත් අඩන්න පටන් ගත්තා. Bathroom එකෙන් එලියට ආපු රෙජිනා තමන් ඒ වෙලාවෙ ඇදගෙන හිටපු ඇදුම් ඔක්කොම පිච්චුවා.ඊට පස්සෙ අසිහියෙන් වගේ ඇදට ගිහින් නිදාගත්තේ හෙට මොනවා වෙයිද කියලා හිතාගන්න බැරු😢😢

Next day morning

Rejina's  apartment

Kim taehyung

තාම නිදිද දන්නෙ නෑ උදේ 8 යි තාම බෙල් කරලා බලමූ

ට්‍රීං ට්‍රීං ..........................

Rejina

කවුද මේ උදේ පාන්දරම ආආනේ kim taehyung  ඒ ඒ මිනිහා වත්ද😢😢😢😢😢😢

නෑ නෑ මං දොර අරින්නෙ නැතුව ඉන්නවා.එපා වෙලා යයිනේ කීයට හරි 😢

ටේ දිගටම බෙල් කරනවා

ආයිශ් දොර අරින්නෙ නැද්ද මෙයා

මෙයා නම් අද යන්නෙ නෑ වගේ.මුරණ්ඩු වැඩක් කරලා ඊයේ සිද්ද උන දේවල් හොදටම ඇති . ගිහින් දොර අරිනවා වෙන කරන්න දෙයක් නැ💔💔

Ahhh පැටියෝ😍 ඇයි මේ දොර අරින්න පරක්කු උනේ අහ්හ් 🙄 ඇයි පැනලා යන්න වත් හිතුවද😏😏

නෑ මං දැන් නැගිට්ටේ

දැන්.......😲අහ්හ්හ් oppa ගෙ good night kiss එක නිසා හොදට නින්ද යන්න ඇති නේද😜
Good morning kiss එකකුත්...................😂😜😜

මෙහෙම කියන ගමන් ටේ ටික ටික රෙජිනා ඉන්න පැත්තට ලං උනා

එ එන්න එපා මගෙ ලගට මට ඕන නෑ කියලා රෙජිනා ඇස් දෙක පියාගත්ත.

ටේ ට තනියම හිනා😂

ඉල්ලුවත් දෙන්නෙ නෑ මං.ඕනනම් කෙල්ලො සිය ගානක් එක්ක date කරන්න පුළුවන් මට. ඒත් කිසිම taste එකක් නෑ එයාලගේ😂😂 ඒක නෙමෙයි ගිහින් ලෑස්ති වෙලා එනවා ගමනක් යන්න තියනවා. හා හා හා මේ ප්‍රශ්න අහන්නෙ නැතුව ගිහින් ලෑස්ති වෙලා එනවා.ඒක තමුන්ටමයි හොද

IN A JAIL WITH A HANDSOME MAN ❤️Where stories live. Discover now