chapter 19💜️

1.7K 301 117
                                    

Tae රෙජින ලෑස්ති වෙලා එනකන් පල්ලහට ගිහින් බලන් හිටියා, රෙජිනාත් ඉක්මනටම ලෑස්ති වෙලා පල්ලහාට ආවේ කොහෙද මේ යන්නෙ කියලා හිතාගන්න බැරුව

අහ්හ්හ් ආවද😍

හ්ම්ම්ම් කොහෙද යන්නෙ අපි

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

හ්ම්ම්ම් කොහෙද යන්නෙ අපි

Date එකකට,එකකට නෙමෙයි ගොඩකට😂අපි trip එකක් යන්න යන්නේ,කාලෙකින් කොහෙවත් ඇවිදින්න ගියේ නෑනේ,කැමතියි නේද, මුලින්ම හිතුවේ ඔයාව children park එක්කන් යනවා කියලා 😂ඒත් පස්සෙ හිතුනා ඔයත් එක්ක seoul බලන්න යන්න ඕන කියලා නිදහසේ,ඊට පස්සේ තව කොහෙහරි ඇවිදින්න ඕන කියලා හිතුනා ඉතින් යමු❤️

අනේ අනේ😂, හරි මාත් කැමතියි අපි යමු

ටේ නම් ඔක්කොම plan කරලා තිබුනේ රෙජිනා එක්ක කොහෙද ඇවිදින්න යන්නේ, නවතින්නේ කොහෙද ,කොහෙද කෑම කන්න යන්නෙ වගේ ඔක්කොම, ඒත් රෙජිනා නම් මුකුත් දන්නෙ නෑ, ටේ මුලින්ම car එක නතර කලේ ලස්සන temple එකක් ගාව, දෙන්න අත් දෙකත් අල්ලගෙනම ඇතුලට ගියා, වටේ පිටේ ඉන්න ක...

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

ටේ නම් ඔක්කොම plan කරලා තිබුනේ රෙජිනා එක්ක කොහෙද ඇවිදින්න යන්නේ, නවතින්නේ කොහෙද ,කොහෙද කෑම කන්න යන්නෙ වගේ ඔක්කොම, ඒත් රෙජිනා නම් මුකුත් දන්නෙ නෑ, ටේ මුලින්ම car එක නතර කලේ ලස්සන temple එකක් ගාව, දෙන්න අත් දෙකත් අල්ලගෙනම ඇතුලට ගියා, වටේ පිටේ ඉන්න කට්ටිය මේ cute couple එක දිහා හැරි හැරී බැලුවා,

Oppa, ඇයි මුලින්ම මේ වගේ තැනකට එන්න හිතුවේ, 🙄 ඔයා ඒ තරන්ම ආගමට දහමට කැමති කෙනෙක් කියලා මං හිතුවෙ නෑ

😂 නිතරම පන්සල් ආවේ නැති උනාට මං follow කරන්නේ බෞද්ධ දර්ශනය 😌

IN A JAIL WITH A HANDSOME MAN ❤️Wo Geschichten leben. Entdecke jetzt