chapter 09

1.7K 366 170
                                    

Ahhhhh එතකොට ඒකත් එහෙමයි.😏😏

රෙජිනා එහෙනම් ඇත්ත කියලා තියෙන්නේ මෙයා boyfriend නෙමෙයි කියලා

ඔව් එහෙම තමයි.මං seoul වලට ආවෙත් ඒකට තමයි.ඒත් හිතුවෙ නෑ වැඩේ මෙච්චර ලේසී වෙයි කියලා..😂😂 ඔයාලා දෙන්නගේ අතරේ මට husband කෙනෙක් ගෙයි wife කෙනෙක් ගෙයි බැදීමක් නම් පේන්නෙ නෑ.

මොකක්ද තමුන් කියන්නේ,එතකොට පැත්තකට වෙන්න අදහසක් ඇත්තෙම නෑ නේද😏, බලාගමූ, මගෙන් රෙජිනාව තමුන් ගාවට ගන්න එක ලේසි දෙයක් නෙමෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මොකක්ද තමුන් කියන්නේ,එතකොට පැත්තකට වෙන්න අදහසක් ඇත්තෙම නෑ නේද😏, බලාගමූ, මගෙන් රෙජිනාව තමුන් ගාවට ගන්න එක ලේසි දෙයක් නෙමෙයි

මෙහෙම කියපූ ටේ ඉක්මනට එතනින් ආවෙ taeyong ට දැවිලා අලුවෙල යන බැල්මක් හෙලන ගමං,ටේ කෙලින්ම ඇවිත් නතර උනේ රෙජිනායි tzuyu ඉන්න තැන.

Tzuyu මං yoongi හියුන් ට කිව්වා ඔයාව අරන් යන්න එන්න කියලා, මට හදිස්සියෙම යන්න වෙනවා,

අනේ ඔප්පා

Sorry කරන්න දෙයක් නෑ,පස්සෙ මේ ගැන කතා කරමු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Sorry කරන්න දෙයක් නෑ,පස්සෙ මේ ගැන කතා කරමු

රෙජිනා අපි යමු,ඉක්මනට මාත් එක්ක එන්න.😤

ඒත් මං ආවෙ taeyong එක්කනේ,මං එයත් එක්ක එන්නම්🙄

ටේ රෙජිනා ලගට ඇවිත් හිමීට මෙහෙම කිව්ව

මගෙ යකා අවුස්සගන්නෙ නැතුව එනවා ගෙදර යන්න,මං මේ හොදින් කියන්නෙ........

IN A JAIL WITH A HANDSOME MAN ❤️Where stories live. Discover now