chapter 10

1.7K 344 125
                                    

Rejina ඒ ඒ මේ වෙරි ද අයියෝ පුළුවන් දෙයක් කරන්න එපැයි , මේ මොකද මේ ,වෙරි වෙලා පිස්සු නටන්න නම් ලෑස්ති වෙන්න එපා, දැන්ම කාමරේට ගිහින් නිදාගන්න ,

මට බෑ

යන්නයි කිව්වෙ,

බෑ.................................................................................

කෑ ගහපු පාරට ටේත් ගැස්සුනා,

මේ මොන මල විකාරයක් ද, ඇද හදලා එනකන් ඔහොම ඉන්නවා,

මදැයි පොඩි එකෙක්ට වයින් දුන්නා...........

මෙහෙම කියන ගමන් ටේ උඩ තට්ටුවට ගියා...
මේ අතරෙ රෙජිනා 😂😂😂

මේ ඒයී honeymoon wine ඔයා මාර රහයි නේ අනේ,ඒත් ඔයාගෙ ඉතුරු ටික බොන්න බෑ,නපුරට දෙන්න ඕනනේ,🤗🤔🤔🤔🤔
අහ්හ්හ් සෝජු සෝජු බෝතල් ඔයාට වඩා රසයි මං හිතන්නේ, ෆ්‍රිජ් එකේ තිබ්බා නේද😯😯😯😯

වයින් බෝතලේ එක්ක මෙහෙම සංවාදයක් පවත්වපු රෙජිනා සෝජු බෝතල් දෙකකුත් ගෙනත් මේසෙන් වාඩි උනා,ටේ පල්ලහට එද්දිම එයා එක බෝතලේකටම වග කියලා ඉවරයි , අන්තිම වීදුරුවත් කටට හලාගන්න යද්දි ටේ කෑ ගහගෙන ඇවිත් ඒක උදුර ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වයින් බෝතලේ එක්ක මෙහෙම සංවාදයක් පවත්වපු රෙජිනා සෝජු බෝතල් දෙකකුත් ගෙනත් මේසෙන් වාඩි උනා,ටේ පල්ලහට එද්දිම එයා එක බෝතලේකටම වග කියලා ඉවරයි , අන්තිම වීදුරුවත් කටට හලාගන්න යද්දි ටේ කෑ ගහගෙන ඇවිත් ඒක උදුර ගත්තා

මෝඩියෙ,මොන්ගල් ද අහ්හ්හ්, වයින් මදිවට සෝජු ත් බිව්වද,මේ මං මෙතනින් ගියපු විනාඩි 5 ට🙄😳

හ්ම්ම්ම්, ඕන නම් මං මේකත් බීලා පෙන්නන්නම්🤗

නෑ නෑ ඕන නෑ දෙනවා ඕක මෙන්න මෙහෙට,

ටේ සෝජු බෝතලේ රෙජිනගෙන් උදුර ගත්තා

ඒයි නපුරා මගෙ ඔක්කොම දේවල් උදුර ගත්‍තට පස්සෙ අහිංසක සෝජු බෝතලෙත් ගත්තද දෙනවා ඕක මෙහෙට,

මොකක් කිව්වා නපුරා 😳😳😳

ඔව් නපුරා නපුරා නපුරා

IN A JAIL WITH A HANDSOME MAN ❤️Where stories live. Discover now