chapter 15

1.7K 333 142
                                    

ඒත් ඔප්පා මට බෑ එයා එක්ක ඉන්න,මං එයාට divorce papers දීලත් ඉවරයි

රෙජිනා ඔයා හොදට කල්පනා කරන්න .කොල්ලා කලින් කිසිම් කෙනෙක් මෙහෙම පරිස්සං කරල නෑ,එයා හිතුවෙ ඔයාව ඈත් කරන එක තමයි හොදම කියලා......ඒත් එයා ආයෙත් එහෙම කරන එකක් නෑ මට sure , එනවා නේද අපි එක්ක යන්න, හ්ම්ම් කෝ

හරි ඔප්පා මං එන්නම්

හොද ලමයා,ඉක්මනට බඩුටික ලෑස්ති කරගන්න කෝ අපි යමු, මේ apartment එක job එක ගැන මොකද කරන්නේ

මං මේ මාසෙ rent එක ගෙවලා තියෙන්නේ, apartment එක අයිති කෙනට හෙට call එකක් දෙන්නම්,job එක නම් මං permanent නෙමෙයි ,ඒ නිසා අවුලක් නෑ,හෙට එහෙටත් call එකක් දෙනවා, මං ලෑස්ති වෙලා ඉන්නම් ඔප්පා.

Car එකට හේත්තුවෙලා හිටපු ටේ රෙජිනා yoongi එක්ක bag එකක් අරගෙන එනවා දැක්කා විදියට මූණෙ නිකන් මලක් පිපුණා වගේ,ටේ ඉක්මනට ගිහින් car එකේ දොර ඇරියේ රෙජිනට වාඩි වෙන්න,ඒත් රෙජිනා ටේ ලග ටිකක් නැවතිලා බලන් ඉදලා,

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Car එකට හේත්තුවෙලා හිටපු ටේ රෙජිනා yoongi එක්ක bag එකක් අරගෙන එනවා දැක්කා විදියට මූණෙ නිකන් මලක් පිපුණා වගේ,ටේ ඉක්මනට ගිහින් car එකේ දොර ඇරියේ රෙජිනට වාඩි වෙන්න,ඒත් රෙජිනා ටේ ලග ටිකක් නැවතිලා බලන් ඉදලා,

Yoongi ඔප්පා,මං ඔප්පගෙ car එකේ එන්නම්

කියලා yoongi ගේ car එක ගාවට ගියා,ටේ චොර උනා කියලා දැක්ක yoongi ට කට කොනින් පොඩි හිනාවක් ගියා,ටේ මුකුත් උනේ නෑ වගේ car එකේ දොර වැහුවා

කොහොම හරි ගෙදර එනවනේ,

හරි රෙජිනා නංගී මාත් එක්ක යමු

ඔන්න දැන් දෙගොල්ලොම ගෙදර යන ගමන්,ටේට නම් පොඩ්ඩක් අවුල්

රෙජිනා හහ්හ්හ් එයාට හියුන්ට ඔප්පා කියලා කතා කරන්න පුළුවන් මට තමයි බැරි,අනිත් එක මාත් එක්ක ආවනම් මොකද? එකම car එකේ ආවේ නැති උනාට මොකද එකම ගෙදරට නේ යන්නේ,හ්ම්ම් එතකොට බලමුකෝ මාව කොහොමද මගඅරින්නේ කියලා,

IN A JAIL WITH A HANDSOME MAN ❤️Where stories live. Discover now