chapter 08

1.7K 354 98
                                    

හ්ම්ම්ම්ම්. මේ වෙලාවෙ කවුද? ඉන්න මං ගිහින් බලලා එන්නම්.

මෙහෙම කිව්ව රෙජිනා first aid box එකත් අරන් ම පල්ලහට ගියා.ගිහින් දොර ඇරලා බැලුවේ කවුද කියලා.ලස්සන කියන එක දෙවියො දෙන දෙයක් නම් ඒක උපරිමයෙන්ම දීලා තියනවා වගේ girl කෙනෙක් දොර ඉස්සරහ හිටගෙන හිටියා.

ලස්සන කියන එක දෙවියො දෙන දෙයක් නම් ඒක උපරිමයෙන්ම දීලා තියනවා වගේ girl කෙනෙක් දොර ඉස්සරහ හිටගෙන හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Excuse me. කවුද ඔයා? මෙහෙම ඇහුවෙ රෙජිනා

අහ්හ් එහෙනම් ඔයයි මගෙ taehyung ව marry කලේ🤨😏.කෝ එයා ඇතුලෙද?

මගෙ taehyung කිව්වා.මේ මොන ඉස්කුරුප්පුවක්ද මේ🙄😲

Ahhh ඔයා taehyung ගේ friend කෙනෙක් වෙන්න ඇති එන්න ඇතුලට ,එයාට ටිකක් සනීප නෑ,rest කරනවා

යාලුවෙක්😂. එයාගෙ room එකේද එයා,නෑ නෑ මං දන්නවා ඒක තියෙන්නෙ කොහෙද කියලා මංම ගිහින් බලන්නම්

මෙහෙම කිව්වත් රෙජිනාත් පස්සෙන්ම හියා

Yaaaaaaaaaaaaaaahhhh oppaaaaa.
Oppa හරිම නරකයි.මං US ගිහින් එද්දී ඔයා marry කරලා.😖 කොහොමද ඔයා මට මේ වගේ දෙයක් කලේ ඔප්පා.ඔයා මං ආපු ගමන් මාව marry කරන්න නේද හිටියේ.මේ කිසිකමකට නැති හිගන කෙල්ලෙක්ව marry කලේ ඇයි.

Tzuyu 😲😲😲 ඔයා මොකද මෙහෙ කරන්නෙ? අනිත් එක කවද්ද ඔයා ආයෙත් ආවෙ?මෙහෙ මොකද කරන්නේ

ඔප්පා.................. මං අද ආවෙ🤨 yoongi oppa කිව්වා ඊයේ වැඩකදි ඔප්පට තුවාල උනා කියලා ඔයාට පැත්තකට වෙලා ඉන්න තිබුනනෙ

IN A JAIL WITH A HANDSOME MAN ❤️Where stories live. Discover now