ජියෝන් 🖤, ආදරය කියන අකුරු හතර ඉස්සර කරන් ඇවිත් මිනිස්සුන්ගෙ හැගීම් එක්ක සෙල්ලම් කරන ලෝකෙක මට උබ සුරදූතයෙක් ... ජිමින් 💛, පෙන්නන තරම් ඔය හිත දරදඩු නෑ කියල මං දන්නව. පිරිමි හිතක් උනත් ආදරේ ඉස්සරහ බොලද වෙන එක ලැජ්ජාවක් නෙවෙයි කොයිම වෙලේකවත් ...
30 parts