🌈Chapter - 22✒ī¸

172 33 4
                                    

තරමක් දවල් වී තිබුනත් වැසී ඇති ජනෙල් පියන් නිසා කාමරය මද අදුරේ ගිලී තිබුනි. පැය කීපයකට පෙර ආදරණීයව ගෙවුනු ප්‍රේමණීය හෝරාවෙන් පසු එහෙම ම ජියෝන් ගේ නග්න පපුතුර මත වැතිරී ගිමන් හරිමින් උන් ජිමින් අවදිව හිස ඔසවා බැලුවේ ජියෝන් ගේ දුරකථන ය නාද උනු නිසා.

සිටින ඉරියව්ව වෙනස් නොකරම අත දිගු කර ඇද පසෙක ට වන්න ට මේසය මත තිබූ ජියෝන් ගේ දුරකතනය ගෙන ජියෝන් අත තැබූ ජිමින් ආයෙ ම ඒ පපු තුර අස්සේ ම හිස හොවා ගත්තේ ඔහුට ඇමතුම ට පිළිතුරු දීමට ඉඩ දී.

සිටින ඉරියව්ව වෙනස් නොකරම අත දිගු කර ඇද පසෙක ට වන්න ට මේසය මත තිබූ ජියෝන් ගේ දුරකතනය ගෙන ජියෝන් අත තැබූ ජිමින් ආයෙ ම ඒ පපු තුර අස්සේ ම හිස හොවා ගත්තේ ඔහුට ඇමතුම ට පිළිතුරු දීමට ඉඩ දී

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


දුරකතන තිරය දෙස බැලූ ජියෝන් ඉක්මනින් ම එය ට පිළිතුරු දුන්නා..

"කියන්න ටේ හියොන්ග්"

"මැසේජ් බලපංකො මිනිහො"

"යාහ් හියොන්ග් මං ආවෙ ජිමිනා එක්ක නිමාඩුවකට මිසක් පෝන් එකේ එල්ලිලා ඉන්න නෙවෙ.

"හ්හ්.. මං දන්නැතෑ උබෙ හැටි, මෙලහකට දීලා ඇති අර අහිංසකයට නැගිටගන්න බැරි වෙන්න. "

"අහින්සක්.. හ්හ්.. හියොන්ග් හිතං ඉන්න විදිහ තමා "

හඩ නගා සිනාසුනු ජියෝන් තම දෑස් තම පපුතුර මත වැතිරී උන් ජිමින් වෙත ට යැව්වේ පැය කීපයකට පෙර ඒ මුවින් පිට වූ වචන සිහි වෙද්දී..

"මොනා නැතත් හොද හොද දේවල් ටිකක් වෙලා වගේ "

"අනේ හියොන්ග්.. කතා කරපු කාරණාව කිව්ව නම් හොද නැද්ද ආ..."

" ආහ්.. ඔව්. මේ උබලෑ ඩැඩයි මමායි හෙට උදේ 10 ට කැනඩා යනව"

"එහෙම ද ? ඉතිං.. "

"ඉතිං කියන්නෙ යකෝ.. උබට ඔය ප්‍රශ්න විසදගන්න උවමනාවක් නැද්ද යකෝ.. ඒ මිනිස්සු ආයෙ එනව කියන්නෙ මාසෙකින්"

Love & Dream (completed)Donde viven las historias. DescÃēbrelo ahora