A hidden secret

138 23 80
                                    

කිසිම සද්දයක් නොමැවිතිව ඇයගෙ කාමරෙ දොර ඇර ගියෙ සෙහුන් බලාපොරොත්තු වුනෙ කොට්ට ගොඩක් එක්ක ලොකු ටෙඩී බග්ස් වත්
වත් තුරුල් කරන් නිදගෙන ඉන්න සොෆීව...
එත් එ වෙනුවට ඔහු දුටුවෙ ඉතා පිලිවලට සකසා තිබු සොෆිගෙ ඇදයි....එ වගෙම ඇදට යාබදව තිබු ඇයගෙ අල්මාරිය දෙස බැලු සෙහුන් දැක්කෙ එහි අලවා තිබු කුඩා සටහනයි..

මං අද උදෙම ස්කුල් එකට යනවා....මට අද උදෙම ඩාන්සින් ප්‍රැක්ටිස් එකක් තියනවා...
බය වෙන්න එපා මං කැබ් එකක් අරන් යන්නෙ...

එකපාරටම සටහන දැක්ක වෙලෙ සෙහුන් ටිකක් පුදුම උනා.. මොකද කවදාවත් සොෆි මේම තනියම ගිහින් නැති නිසා...මේ ගැන සුහොට කියන්නත් හදලා සෙහුන් අයෙ නොකියා හිටියෙ හයි ස්කුල් ලමයෙක්ට මේක සමාන්‍ය දෙයක් නිසා...එ නිසයි තමන් පිටතට යන බව දැන්වු නොට් එකත් සමග සොෆීගෙ නොට් එකත් පල්ලෙහා මාලයෙ ෆ්‍රිජ් එකෙ නැවත ඇලවු සෙහුන් පිටතට ගියෙ ඔහුගෙ රථය එ වන විටත් ඇවිත් තිබුනු නිසයි.....

සෙහුන් පිටතට ගිහින් පැය දෙකකින් විතර පස්සෙයි අනිත් අය නැගිට්ටෙ.........මුලින් කට්ටිය සොෆීගෙ නොට් එක දැක්කෙ නැතිඋනත් උදේට කැම හදන්න බඩු ටික ගන්න ෆ්‍රිජ් එක ලගට ගිය ඩී.ඔ මේය දුටුවා.....උඩින්ම තිබු සෙහුන්ගෙ නොට් එක සමාන්‍ය දෙයක් වුයෙ මේ වගෙ හදිසි ගමන් එක්සොලාට සමානය නිසා ...එත් සෙහුන්ගෙ නොට් එකට පල්ලෙහා තිබ්බ සොෆීගෙ නොට් එක දැකලා ඩී.ඔ ගොඩක් පුදුම වුවා...කොච්චර පුදුම උනා කියනවානම් ඩ්.ඔ එයාගෙ අතෙ තිබ්බ බිතතර ටිකත් වට්ටගත්තා....එක පාරටම ඩි.ඔ මොකද බිත්තර එක්ක සෙල්ලන් කරන්නෙ කියලා බලන්න අනිත් අයත් ඩි.ඔ වටෙ වටවුනා..අවුලක් නැ එයලත් එ සෙතෙම තමයි.....කට්ටියම ෆුල් හොල්මන් 😂....

එත් මෙතන ලොකු අවුලක් තියනවා කියලා මේ අයියලට තෙරුනෙ නැ.....මේ මොලකාර අයියලා ටිකට සොෆී කරන්නෙ ඩාන්සින් නෙමෙ එන්ටර්ටෙට්මන් මැනෙජ්මන්ට් කියලා මතක් උනානම් මෙතන තිබ්බ අවුල තෙරෙන්න තිබ්බා....

The Lullaby Inside UsWhere stories live. Discover now