fan girl🤩

152 17 94
                                    

මං කන්න යමු කිව්ව පාරනම් හිනි හිනාවක් දැම්ම ඔප්පාගෙ මුනෙම න් මං යනතැන හිතගත්තා....වෙන කොහෙද ගී එවුන් නුනාලෙ රෙස්ටුරන්ට් එක තමා....😅🤣🤭..

ගී එවුන් කියන්නෙ කවුද දන්නවද.....

ම්ම්ම්ම් එයා තමා අපෙ ටඔ ඔප්පගෙ........ආදරණිය පෙම්වතිය.....ම්ම්ම් ඔව් එයා තමා ටාඔ ඔප්පගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්..
කොරියනු සම්ප්‍රදායික පවුලකින් එන ගී එවුන් නුනා සූපවේදිනියක්..ඒ වගෙම එයාලගෙ පවුලේට තියනවා ලොකූ රෙස්ටුරන්ට් එකක්..කොරියව ඇතුලෙ නම් ඒක ගොඩක් ෆෙමස්...

රෙස්ටුරන්ට් එකට යන මග දිගට හොද කොප්පෙකුත් හෝද හෝද කොමෙන් කෝම හරි ඔප්පයි මායි ගි එවුන් නුනාලාගෙ රෙස්ටුරන්ට් එකට අවා..මොකද ඔප්පට එයාගෙ නූනාව එක්කන් පිට තැන් වලට යන්න බැනෙ..එයලා ගොඩක් හම්බෙන්නෙ නූනාගෙ මේ රෙස්ටුරන්ට් එකෙදි තමා....අනිත් එක ඔප්පා මේ කොරියා වලින් ගියාට පස්සෙ ආපු පලවෙනි වතාවනෙ..නූනා නම් ඔප්පව බලන්න බීජින් ගියාට ඔප්පට මෙහෙ එන්න උනෙත් නැනෙ...

ඔප්පා කෙලින්ම නුනා ඉන්න කිචන් එක දිහාවට යනකොට මං ගියෙ ඇතුලෙ තිබ්බ ගාර්ඩ්න් එකට...මොකද මට මේ රෙස්ටුරන්ට් එක අලුත් තැනක් උනෙ නැ. ගොඩක් වෙලාවට මං ටාඔ ඔප්පා එක්ක මෙහෙට ඇවිත් තියනවා...සම්ප්‍රාදායික විදිහට හදලා තිබ්බ ඒ ගාර්ඩ්න් එක ඇත්තටම ලස්සනයි.....

ඔප්පා නූනා එක්ක කතාව දාගෙන ඉන්න අතරෙ මං ගාර්ඩ්න් එකෙ වටෙ රවුමක් ගැහුව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔප්පා නූනා එක්ක කතාව දාගෙන ඉන්න අතරෙ මං ගාර්ඩ්න් එකෙ වටෙ රවුමක් ගැහුව්වා....ඊටත් පස්සෙ ඔප්පායි නූනයි එක්ක කෑම කැවෙ ගාර්ඩ්න් එකෙ ඉදන්මයි....හැමදාම වගෙ අදත් නූනා මට ස්පෙශල් ලාමයොන් එකක් හදලා තිබ්බා🙈..නුනා දන්නවා මගෙයි ලාම්‍යෙන් අතරෙයි තියන අන්තර් සම්බන්දය ගැන😂💔.......

The Lullaby Inside UsWhere stories live. Discover now