අලුත් වු පරන සෙනිහස

144 19 67
                                    

මාර්ක් ඔප්පගෙ හයියෙන් හිනාවෙන සද්දෙට බෙන්ච් එක ලග හිටපු කෙනා නැගිටලා අනිත් පැත්ත හැරෙනකොට තමා මාව දැක්කෙ......
එයාගෙ හීනිවුනෙ ඇස් වලිනුයි බාගෙට ඇරුනු කටිනුයි හොදටම තෙරුනා මාව දැකලා එයා ගොඩක් පුදුම උනා කියලා......

සොෆියා....."😳

"ලූ ගේගෙ...😍😘

මං කැහැ ගහගෙම පැන්නෙ එයාගෙ තුරුලට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මං කැහැ ගහගෙම පැන්නෙ එයාගෙ තුරුලට....ඔප්පත් මාව කිටිකිටියෙ නැවත වැලදගත්තෙ එයාගෙ අතෙ මෙච්චර වෙලා තිබ්බ ෆොන් එකත් කලිසන් සක්කුවට දගන්න ගමන්....

ඇත්තටම කිව්වොත් මේ සොෆිට ලුකස් ඔප්පා කියන්නෙ ගොඩක් වටින කෙනෙක්...මගෙ අයියල දොලොස් දෙනාට වගෙම මං ගොඩක් ආදරෙ කරනවා එයාට....මොකද මගෙ ඔප්පලා නැති ගොඩක් වෙලාවට මාව බලගන්නෙ ලුකස් ඔප්පා...එමත් නැත්නම් මගෙ ලූ ගෙගෙ...
එයා ගොඩක් වෙලාවට මගෙ පස්සෙන්ම ඉන්න කෙනෙක්...

කොරියව ඇතුලෙම වැඩ වලට යද්දි අපෙ ඔප්පලා ගොඩක් වෙලාවට මාව තෙයොන්ග් ඔප්පලා ගාව හරි බොයා ඔන්නි ගාව තමා තියලා යන්නෙ....මාව රටින් අරන් යන්නෙ එස් එම් ටවුන් කොන්සට් වලට යනකොට විතරයි..මොකද එ දවස් ටිකෙ එස් එම් එකෙ කවුරුත් නැති නිසා...
එහම යනකොට ඔප්පලා ආර්ටිස්ලට වෙන් වෙච්ච ප්ලයිට් එකක යනවා..මාව වෙනම ප්ලයිට් එකක තමා ගිනියන්නෙ.....එ වගෙ වෙලාවල් වල මගෙ තනියට ගොඩක් අවෙ ලුකස් ඔප්පා...හැමසැරෙම බොරුවක් කියලා ආර්ටිස්ලගෙ ප්ලයිට් එක ඕන කමින් මිස් කරගෙන මාත් එක්ක යන්න ලුකස් ඔප්පා එනවා ......එ විතරක් නෙමෙ ක්‍රිස් ඔප්පා ලුහන් ඔප්පාලා මට එවන ගිෆ්ට් එහම අරන් එන්නෙ ලුකස් ඔප්පා...සරලවම කිව්වොත් මාව පොඩි කාලෙ ගොඩක් බලගෙන තියන්නෙ එයා....
තෙයොන්ග් ඔප්පා කියන් විදිහට ඉස්සර මං අයියලා ගාවට අපු මුල් අලුත මාව ස්කුල් ගිනියලා තියන්නෙ තෙයොන්ග් ඔප්පයි ලුකස් ඔප්පයිලු ..මොක්ද එයාලා එ දවස් වල එස් එම් එකෙ ට්‍රෙනර්ස්ලා......

The Lullaby Inside UsWhere stories live. Discover now