The love war

87 9 17
                                    



📲 phone ring📱

ඒ කල්පනාව අතරෙ හිරවෙලා හිටපු xj ගැස්සිලා ගියෙ ඔහුගෙ දුරකතනය නාද වුනු නිසයි.....කලිසම් සාක්කුව අතගා දුරකතන ගත් xj ගෙ මුවට පොඩි හිනාවක් ගියෙ දුරකතන තීරයෙ දුටු නම නිසයි.....😄

"Uri evil makne"

තවත් වතවක් ෆොන් එක රිංග් වෙන්න කලින් xj ටක් ගලා ෆොන් එකට ආන්සර් කරෙ නැත්නම් මේ එවිල් මක්නෙ ඒකටත් තමන්ට දෙහි කපනවා කියලා හොදටම දන්න නිසයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තවත් වතවක් ෆොන් එක රිංග් වෙන්න කලින් xj ටක් ගලා ෆොන් එකට ආන්සර් කරෙ නැත්නම් මේ එවිල් මක්නෙ ඒකටත් තමන්ට දෙහි කපනවා කියලා හොදටම දන්න නිසයි...

"යොබුසෙයො"

"OH YEAH HELlow brOwb"

"ම්ම්ම් ජිසුන් කියන්න...මොකො මේ හදිස්සියෙ."

"හදිස්සියෙ ..! 😑අනෙ නැ කිසි හදිස්සියක් නැ බ්‍රො..මං මේ කොල් කරෙ මට ලනුවක් දිලා හොරෙන්ම ගෙදර පැනපු මනුස්සයා ගෙදරට ගියාද බලන්න...එවා ඉතින් මේ බාලයොන්ගෙ යුතුකම් කියනවනෙ 🥲"

බාලයොන්ගෙ... ! යුතුකම් ..!යකොහ් මු.. 😲.
ඔය ඔහෙගෙ හියුන්ට කතා කරන හැටිද මනුස්සයො.. 😐

"පුහ් .... හොදට කතා කරන්න තිබ්බා ඔය කියන මහ ලොකු හියුන් කියන දෙවල් කරනවනම්. .මෙතන මාව බිජින් එක්කන් යනවා කියලා බොරු කියලා..අවසාන තප්පරෙ මට හොරෙන් පැන්නා නෙහ්.. 🥴"

The Lullaby Inside UsWhere stories live. Discover now