Little princess

426 29 69
                                    

I'll hug you, I'll hold your hands yeah
If we can be together forever (if we can be together)
I'll give my all
Oh oh oh oh yeah yeah

I promise you.......!

සුදු පාටට බැබෙලන තම සිල්වර් ඕසන් එක දිහා එක තප්පරයක් බලන් හිටපු සුහො තම දෙනෙත් වසාගෙන රසවින්දෙ ඔවුන්ගෙ රසිකයන්ගෙන් දසතින් ඇසෙන සුපුරුදු හඩයි.....

සුදු පාටට බැබෙලන තම සිල්වර් ඕසන් එක දිහා එක තප්පරයක් බලන් හිටපු සුහො තම   දෙනෙත්  වසාගෙන රසවින්දෙ ඔවුන්ගෙ රසිකයන්ගෙන් දසතින් ඇසෙන සුපුරුදු හඩයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim Min Seok
Kim Jun Myeon
Zhang Yixing
Byun Baek Hyun
Kim Jong Dae
Park Chan Yeol
DO Kyung Soo
Kim Jong In
Oh Se hun
Exo we are one....🔊🔊

කෙතරම් මහන්සියක් දැනුනත් මෙ හඩින් එ සියලු මහන්සි ඉවත් වෙන්නෙ හරියට මැජික් එකක් වගෙ...ඔව් ඒක ඇත්තටම එකත්තරා විදිහෙ මැජික් එකක් තමා...
නමුත් එක වෙනසක් තිබුනා තමන්ගෙ රසිකයන් ඉස්සරහා මෙ පැය තුන පුරාවටම සතුටින් හිනාවෙලා හිටියත් එක්සො ගායක කණ්ඩායනෙ මේ නායකයා මේ වෙලෙ එයගෙ මනසින් හොදටම වැටිලයි හිටියෙ...

තම තෙත් වු ඇස් වසාගත් විට ඇස් කොනින් එන කදුලු බින්දුවක් රූරා වැටෙනවාත් එක්කම නැවතත් තම දෑස් විවර කරපු සුහො මෙතෙක් වෙලා රැදි සිටිපු වේදිකාවෙන් බැහැලා යන්න සුදානම් වුනෙ පැය තුනක් පූරාවට දසත ආලොකය කරපු විදුලිපහන් නිමි ගොස් තමන්ගෙ රසිකයන්ගෙ ලයිට්ස්ටික් වල එලිය සියොල් ජාතික ක්‍රිඩාපිටිය එකම එක සුදූපාට මුහුදක් කරනකොට.......

අතෙ තිබ්බ මයික් එකත් සෙහුන් අතට දිලා ස්ටෙජ් එකෙන් බැහැලා යන්න හදන සුහොව දැක්ක ඩී.ඔ එයගෙ උරහිසට අත තියලා හිසින් කිව්වෙ ඔහුත් එන බවයි...හිස වනා එයට ප්‍රතිචාර දැක්වා
සාමන්‍ය විදිහට ස්ටෙජ් එකෙන් බැහැලා ආවත් බැක් ස්ටෙජ් එකට ආපු ගමන් සුහො කා පාර්ක් එක වෙත වේගයෙන් දුවන්න පටන් ගත්තෙ තමන් පිටුපසින් එන සේවකයන්වද නොසලකායි......

The Lullaby Inside UsWhere stories live. Discover now