Good night ;)

32 3 3
                                    

මේ සිදුවිම් මෙහෙම වෙනකොට හැමොගෙම අවදානාය අවෙ එතනට ආපු කෙනා නිසා...



බොඩිගාර්ඩ්ලා විස්සක් තිහක් පිරවරන් ආහ් ඔහු කෙලින්ම සොෆී xj හිටපු තැනට ගියෙ හැමොම පුදුමයෙන් බලන් ඉන්නකොට.....

ඒ අවෙ වෙන කවුරුත් නෙමෙ china king jackson wang එහමත් නැත්නම් කෙල්ලට ඉන්න තවත් ආදරණිය gage කෙනෙක්......

  ඒ අවෙ වෙන කවුරුත් නෙමෙ china king jackson wang එහමත් නැත්නම් කෙල්ලට ඉන්න තවත් ආදරණිය  gage කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොරියා වලදි වැඩිපුර හම්බෙන්න බැරි උනත් කෙල්ලට ගොඩක් ආදරය කරපු කෙනෙක් තමා jackson කියන්නෙ....කොච්චර වැඩ තිබ්බත් ඉස්සර කෙල්ලගෙ බර්ත්ඩෙ පාර්ටිස් බලට ජැක්සන් කොම හරිම අවා....

එත් අද කෙල්ල jackson ව දකින්නෙ ගොඩක් කාලෙකින්, හරියටම කිව්වොත් චීනෙට ආවට පස්සෙ පලවෙනි වතාවට.....

Jackson ව දැක්ක ගමන් කෙල්ල අඩ අඩාම ජැක්සන්ගෙ තුරුලට පැන්නෙ ඔහුත් ඇයව තරයෙ වැලදගන්නකොට...

ටික වෙලාවක් ජැක්සන්ගෙ තුරුලෙ හිටපු කෙල්ල ,අයෙත් ජැක්සන්ගෙන් ඇත් උනෙ කෙල්ල xj ගෙ දිහාවට හැරුනෙ ඇස් වල තිබ්බ කදුලු පිට අල්ලෙන් පිහදන ගමන්

Oppa please call him right now ....
I want this dumb restaurant asap ... I want this.....please i want this shit .... ! Please 🥺😭

and No matter how these bitchs are powerful ... I will teach them a good lesson ... How dare they bad mouth about my princess ...🤬

🤬

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Lullaby Inside UsWhere stories live. Discover now