හැදින්වීම

725 82 1
                                    

මේ කථාවේ ප්‍රධාන චරිත 2වෙන්නේ යුන්ගි හා Hae Won යන අයයි.යුන්ගි කියන්නේ වැම්පයර් prince කෙනෙක්.එයාට තව යාළුවෝ 6 දෙනෙක් ඉන්නවා ඒ අය තමයි නම්ජූන්,ජින්,හෝසොක්,ටේහියුන්,ජිමින්,ජන්කුක් යන අය.ඒ 6 දෙනාම vampires ලා නෙමේ.ඒ වුණාට ඒ අයට එයාලටම එයාලට ම ආවේණික බලයන් තියෙනවා.

Hae Won ගොඩක් බලසම්පන්න,ඉගෙනීමට දක්ෂ,නිර්භීත ගැහැනු ලමයෙක්.එයාට So Young , SooMinකියලා අක්කලා 2නෙකුත්,Mun Hee,Hei Ran කියලා යාළුවෝ 2කුත් ඉන්නවා.

යුන්ගිගේ ජීවිතයට Hae Won එන විදියත් Hae Won මායා බලය රහසිගතව තියිගන්න විදියත්,මෙයාලට නපුරු බලහිමි අයගෙන් එල්ල වන කරදර වලට මෙයාලට මුහුණ දෙන්න වෙන විදියත් ,ආදරය නිසා හැමෝගෙම ජීවිත ලස්සන වන විදියත් මේ කතාවේ තියෙනවා.

අනිත් අයට තියෙන හැකියාවන්  කතාව ඉස්සහට කියන්නම්.මෙයාලා uni එකේදි ඉගෙන ගන්න කොට සිදුවෙන අපූරු සිදූවීම් ඉස්සරහට කතාවෙන් ඔයාල බලාගන්න පුළුවන් වේවි.

ඊළග chap එක වන Intro එකෙන් හම්බෙමු.Bye.👋👋👋👋👋👋👋

Secret Powers ✅Where stories live. Discover now