Chapter 7

252 55 6
                                    

මෙතෙක් කතාව

ටික වෙලාවකට පස්සේ අපි ගෙදරට එන්න පුළුවන් වුණා.හැබැයි ඊට පස්සෙ මහ නැස්පැත්තියක් වුණා.

අද කතාව

Yoongi

මොන පිස්සුවක් හින්දද මගේ යාළුවන්ගේ ගෙදර ගියේ.අනික මං ගැන දැන ගන්න.මොකටද ආාාා කියන්න බලන්න.(hae)

අපිට ඔ්න නිසා.අපේ ඉස්කොලේ ඉන්න තොරතුරක් නොදන්න ගැණු ලමයෙක් ගැන දැන ගන්න.මොකද කියන්නේ.(yoongi)

අනිත් අයටත් එන්න කියන්න මගේ අඩු කඩාගන්න.(hae)

තව කවුරුවත් නෑ අපි දෙන්නා විතරයි.

Hae

මම ගෙදර ආපු ගමන් එකපාරටම call එකක් ආවා.එකත් මගේ යාළුවෝන්ගෙන් group call එකක්.මං මොනවා කියලා කරන්න ද ඔන්න ඔහේ answer කරා.

ඒ hae උඹ අපිට කිව්වේ නෑනේ(mun)මුන් මේ මොනවයි කියන්නේ .ඔප්පා ගැන දැන ගත්තත් දන්නේ නෑ.නෑ නෑ මගේ mision එක ගැනවත් ද?

මොකක්ද දැන ගත්තේ.?(I)මොකක් කියාවිද මන්දා.

උඹේ කොල්ලා ගැන.අර මොකක් ද නම කිව්වේ,යුන්සියා ද මොකක් ද මන්දා.‌‌ම‌ේ දෙන්නා කියන්නේ අර ‌ම‌ෝඩ වැම්පැයර් යුන්ගියා ගැන ද?

මොකක් කිව්වා?මම ඔය මොනවක්වත් දන්නේ නෑ.කවුද ඔයාලට ඔය පට්ටපල් බොරුව කිව්වේ.?ආාාහ් කියනවා බලන්න.මගේ රතු කට්ට දැන් පනින්න ලගයි.

අද එයා ගෙදර ආවා.තව ගොල්ලෝ රොත්තකුත් එක්ක.ඒකේ ඉදපු බාලයාගේ ලස්සන.මාව නිකන් පිස්සු වට්ටනවා.ඔන්න ඉතින් පටන් ගත්තා.මේකිට ලස්සන නැති කොල්ලෙක් හොයාගන්න නෑනේ.මේ Mun නම්ම්ම්ම්.........

හිටපන්කො අද මං ඔය වැම්පැයරයව ඉතුරු කරන්නේ නෑ.මං call එක කට් කරලා එහෙම්ම ගියේ එයාලගේ ගෙදරට.(බය වෙන්න එපා එයා දන්නවා යන පාර.එක පාරක් ජින් ඔප්පා එක්කන් ගියානේ.මතකද දන්නෙනෑ)

මොන පිස්සුවක් හින්දද මගේ යාළුවන්ගේ ගෙදර ගියේ.අනික මං ගැන දැන ගන්න.මොකටද ආාාා කියන්න බලන්න.(hae)හිතුනා මට පාරක් ගහන්න වැම්පයර කම අමතක කරන්න.

අපිට ඔ්න නිසා.අපේ ඉස්කොලේ ඉන්න තොරතුරක් නොදන්න ගැණු ලමයෙක් ගැන දැන ගන්න.මොකද කියන්නේ.(yoongi)ඒකත් ඇත්ත හැබැයි.මං මුකුත් ඉස්කොලෙට මගේ තොරතුරු දුන්නේ නෑනේ.ඒ වුණත් මං කැමති නෑ පිරිමි කෙනෙක් මං ගැන හොයනවට.අනිත් අයත් එනවකෝ අඩු කඩාගන්න.

Secret Powers ✅Where stories live. Discover now