Chapter 6

265 50 9
                                    

මෙතෙක් කතාව

හිනා වෙනේ එකයි ඇත්තේ.ටිකක් පරිස්සම් වෙනෝ .ඒකා ඔයාට කැමති වීගෙන එන්නේ.මොකක් ඒකා මට මේ මට ඒ Vampire මේ මට.එහෙම නම් වෙන්න එපා.

ඒ vampire මේ මට ඒකට මොලේ අවුල්ද ?මම හොදට තරහ ගිහිල්ලා ඉදියේ.

Vampire???ඔහේ කොහොමද ඒ දන්නේ.??බුදු අම්මෝ දැන් ඉතින් උත්තර දිපන් කෝ.

නෑ මේ මම සාමාන්‍ය කෙනෙක් වූණාට එයාලට ආවෙණික වූ logo ගැන හොදට දන්නවා.මං එයාට අර අත හොද කරන වෙලාවේ අතේ logo එකක් දැක්කා.ඒක vampire ලගේ. එයා තමයි දැන් ඉන්න එකම vampire prince .ජිිින් සර් අන්ද මන්ද වුණාද කොහෙද?

අද කතාව

Jin

මේ කෙල්ල කොහොම ද මේවා ගැන දන්නේ.මේ කෙල්ල එසේ මෙසේ කෙනෙක් නෙමේ වගේ.අනිවා මෙයා ගැන හොයාගන්න වෙනවා.මම මෙයාව එයාගේ ගෙදරින් බස්සලා ආපහු ගෙදරට ආවා.කාර් එකේ වුණ දෙවල් ඔක්කොම a-z කිව්වා.

එතකොට හියුන් කියන විදියට ඒ කෙල්ල අපි ගැන දන්නවා.(yoongi)

පුදුම වෙන්න දෙයක් නෑ.මට ඒ කෙල්ලගේ හිත කියවන්නවත් බැරි වුණා.(jk)

ඒ කියන්නේ.ඒ කෙල්ල අපේ බල නිශේදනය කරන්න පුළුවන් කෙනෙක් ද?ඒහෙනම් බයානකයි පුතෝ.(rm)

එහෙනම් ඒ කෙල්ල ගැන දැන ගමු.(yoongi)

ඒත් ඒක කරන්නේ කොහොමද?එයාගේ පවුල අයගේ විස්තරයක් වත් නෑනේ.(jimin)

ඒ වුණාට කලින් ඉස්කෝලේ යාළුවෙක් හරි ඇතිනේ.(yoongi)

ඒහෙනම් කට්ටියම හෙට ට්‍රිප් එකක් යන්න ලෑස්තිවෙන්න.(rm)

මං ඉස්කෝලෙන් අවසර අරන් දෙන්නම්(I/jin)

Hae

මාව ජින් සර් ගෙදර ගාවින් බස්සලා ගියත් මට ගේ ඇතුළට නම් යන්න හිත නෑ.කමක් නෑ ඔන්න ඔහේ යමු.මම දොර ඇරන් ඇතුළට ගියා විතරයි.

ඔය ආවේ .දැන් පටන් ගන්නවා hae සහ මම අතර ලක්ෂපති වැඩසටහන.(so young)

දැන් අහලා දාන්න ප්‍රශ්න ටික.මට එතකොට නිදාගන්න විතරයිනේ ඉතුරු වෙන්නේ.(I/hae)

Secret Powers ✅Where stories live. Discover now