🤔🤔🤔නොතේරුන දෙයක්🤔🤔🤔

225 41 0
                                    

ඔයාලා මේ කතාව කියවන කොට මං කිව්වනේ තත්පර දෙකෙන් ඇදුම් අදින කතාවක්.ඒක ‌වෙන්නේ මෙහෙමයි.ඔයාලා Avengers infinity war බලලා තියෙනව නම්,ඒකේ Doctor stranger ව අරන් යන අවස්ථාවේ Tony stark හෙවත් Iron man තමන්ගේ suit එක අදින විදිය තමයි මාත් මේ කතාවට දැම්මේ.

👇👇👇👇👇👇මේ video එක බලන්න.

මේ මැද හරියේ ඉදන් ඇත්තේ.

තාමත් තේරුනේ නැත්නම් කියන්න හොදේ.😃😃

Secret Powers ✅Where stories live. Discover now