Chapter 5

257 54 6
                                    

මෙතෙක් කතාව

මුන් 6දෙනා නිසා අපිට කෙල්ල‌ෝ එක්ක යාළු වෙන්නවත් බෑ.කෙල්ලෙක් එක්ක කතා කරන්න ගත්තත් කතා කරන්න‌ේ මුන් 6 දෙනා එක්ක විතරයි.පුදුම වදයක් දෙන්න‌ේ .මම උරුලෑවෝ ටිකක්.

මොකක් ද උඹ දැන් කිව්වේ?මම කෑ ගැහුවේ කියපු වචන ටිකට අපි ගැලපෙන්න‌ේ නැති නිසා.

ආාා...හ්...සො..රි ස..ර්....... මං... හිතලා ...කිව්‌වේ.....නෑෑ....

අද කතාව

Yoongi

හිතලා කිව්ව‌ේ නෑ.ඉන්නකෝ හොද පාඩමක් උගන්නන්න ආයේ ජීවිත කාලෙටම හිතන්න.එහෙම කියලා ගහන්න හදලා ආයි අත උස්සන කොට කවුරු හරිි මගේ අතින් අල්ල ගත්තා.මං හැරිලා බලන කොට hoodie ක් දාගත්ත කෙල්ලේක්න‌ේ .හැබැයි එච්චර හයියක් .

කවුද තමුන්?වෙන වැඩැක් ඇත්ත‌ෙම  නැද්ද තමුන් යනවා අහකට.එහෙම කියලා තිබ්බ තරහට විසික් කරන්න බැලුවත් මෙයාව හොල්ලන්න වත් බෑ.

මගෙන් අහන්නේ වැඩැක් නැද්ද කියලා ඇයි තමුන්ට වැඩැක් නැද්ද පොඩි දේකට ගහන්න හදන්නේ.මේ කෙල්ල කිව්වේ හෙන මැර පෙනමෙන්.

ඇයි තමුුුන් දන්නේ නැද්ද අපි කවුද කියලා.මේ අහනවා තමුන් මෙතනින් යනවා මගෙන් ගුටි කාලා ඉතිහාස ගත වෙන්නේ නැතුව.මං එහෙම කිව්වේ මං කිසිම කෙල්ලෙක්ට අත උස්සලම නැති නිසා.අනේ මන්දා මෙච්චර කිව්වත් මේකි හෙල්ලෙන්නේ වත් නෑනේ.මං අත උස්සලා ගන්න හැදුවා වැඩි දුර යවන්න බැරි වුණා ‌මේ කෙල්ල ඇගිලි දෙකක් උස්සලා මගේ වැලමිට හරියට ඇන්නා.මට දැනුනේ මගේ අත නෑ වගේ.ඒත් මට කෙල්ලෙක්ට second වෙන්න බෑනේ මං වැඩේ අත අරින්නේ නෑ.මං එහෙම හිතලා අනිත් අතත් ඉස්සුවා.ඒකටත් ඒ පිහිටම තමා ලැබුනේ.එහෙම කරලා මුකුත් නොවුනු ගානට යන්න හදනවා.මම නිකන් එතනම වැටෙන්න වගේ.හොද වෙලායට අපේ Jimin ඉන්නේ .ඒකා යන්තම් මාව වැටෙන්නේ නැතුව අල්ලගත්තා.

ඔයාට ඔ්ක හොද කරගන්න ඔ්න නම් පැය 2 එකදිගට නිදා ගන්න.නැත්නම් මේ ලොකේ ඉන්න දක්ශම කරාටි ශිල්පියාට පෙන්නන්න.නැත්නම් ඉතින් ඉතුරු එක දෙයයි.මං ගාවට ඇවිල්ලා වැද වැටෙන්න.එහෙම කියාගෙන ආයේ හැරිලවත් බලන්නේ නැතුව ගියා.මට ඒකිට කියන්න හොද වචන දිව අග තිබුනා.ඒ වුණත් ඇගේ මේ පණ නැති ගතිය හින්දා කතා තරන්නවත් බැරි වුණා

Secret Powers ✅Where stories live. Discover now