🗣🗣🗣විශේෂ නිවේදනයයි🗣🗣🗣

233 38 3
                                    

මේ කතාවේ ඉන්නේ අපි ගොඩක් අය දන්න කට්ටියක්.ඉතින් මේ කතාවේ එයාලගේ ඇත්ත ජිවිතයේ සිදුනොවන දේවල් වලින් ලියවනු දෙයක්.ඉතින් හැම ff කතා ලියන අය කියන වගේ මටත් කියන්න තියෙන්න‌ේ මේ කතාවේ සිද්ද වෙන ඇත්ත ජිවිතයේ ඉන්න අයත් එක්ක සසදන්න එපා.🙏🙏🙏

එ වගේම මේ කතාව romantic ගතිය ටිකක් තියෙන පුලුවන් ඉතින් පොඩි අය කියවන්න එපා.එ කියන්නේ 12 අඩු අය වගේ.

සමහරවිට මට  මේ කතාව සතියකට එක දවසක් කියලවත් දාන්න බැරි වේ වි එ නිසා තරහ වෙන්න එපා.මට පුලුවන් උපරිමෙන් කතාව දාන්න බලනවා.

අපි දැන් කතාවට යමු

Secret Powers ✅Where stories live. Discover now