Chapter 9

248 49 1
                                    

මෙතෙක් කතාව

ඇයි මොකක් ද?

අද කතාව

Yoongi

Hae මොකක් හරි දිහා එක දිගට බලන් ඉදියා.‌ඇයි මොකක් ද? මං ඇහුවා

එතන කවුරුහරි ඉන්නවා.හැබැයි මනුස්සයෙක් නෙවේ.(hae)

ඔය කවුරුහරි සතෙක් වෙන්න ඇති.

නෑ වැම්පයර් කෙනෙක්.මට දැනෙන විදියට ඔයාට ටිකක් විතර සමාන ලේ සුවදක් එන්නේ.මෙයා කියන කොටත් බය හිතෙනවා.‌

එතකොටම කවුරුහරි කෙනෙක් ඇවිල්ලා Hae ගේ නහයට රෙද්දක් තිබ්බා.මට එයාව බේරගන්න ලැබුනේ නෑ.මගේ පිටිපස්සේ ඉදපු කෙනෙක් ඔළුවට හොද shot එකක් දුන්නා.මට දැනුන විදියට යකඩයකින් ද කොහේ.මං ඇස් අරින කොට පන්දම් ගොඩක් ගහලා තියෙන ගල් ගුහාවක අපි දෙන්නවම පුටුවක ගැට ගහල තිබ්බේ.

                                                                                              පිටත

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

                                                                                              පිටත


                                                                          මෙන්න මේ වගේ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

                                                                          මෙන්න මේ වගේ

මගේ එහා පැත්තේ Hae ඇස් වහගෙන ගැටගහලා තිබ්බා.ඒත් මට මෙතන කවුරුවත් පේන්න නෑනේ.

ආාා කොහොමද වැම්පයර් ප්‍රින්ස්.හරිම ලස්සන කෙල්ලෙක්නේ ඔයා හොයාගෙන තියෙන්නේ.මං දන්නෝ ඒ කවුද කියලා.එයා haeට අතවත් තිබ්බොත් අද තමා දැනගන්නේ මං කවුද කියලා.

Secret Powers ✅Donde viven las historias. Descúbrelo ahora