Chapter 1

2.3K 312 62
                                    

Morning at Sunflower children's house,

පාලිකාව:-" ලමයි කෝ නැගිටින්න,බෙල් කරලත් තාම නැගිටින්නෙ නෑනෙ."

Tae:-ආහ්!කුමන වදයක්ද මෙය.තව මද වේලාවක් සැතපීමටද නොහැකියි.කෙසේ සිටි මාද.කම් නෑ.තව ටික වේලාවකින් ඔවුන් දෙදෙන පැමිනේවි.

පාලිකාව:- "ඔය අලුත් ලමයට කොහොමද?හොදට නින්ද ගියාද?"

Tae:-"ඔව් මිස්" මැය කුමක් පවසනවද මන්ද.නිවස තරම් මෙහි හොද කුමක්ද,නමුත් දැන් මා හට අනාරක්ෂිතම ස්ථානය නිවස නොවේද?

පාලිකාව:-" දැන් හැමෝම උදේට කෑම කාලා හරියටම 08.30 වෙද්දි පාඩම් වැඩ පටන් ගන්න ඕන.හොදට වැඩ කරන්න,මොකද අද Mr.Kim ,Mrs.kim එනවා කිව්ව ලමයෙක් බලන්න.එයාල හොඳම ලමයව තමයි එක්කන් යන්නෙ."

Tae:-"Mrs.Kim, Mr.Kimඒ කවුද ඒ?"

පාලිකාව:-" ඇයි ලමයො Korea වල top1 company එකේ CEO තමයි Mr.Kim.ඔය ලමයා ඒක දන්නෙ නැද්ද?"

Tae:-"ආ...නෑනෙ මිස්."එවිට ඔවුන් දෙපල මෙහි රැදී සිටිනුයේ ඒ අයුරින්ද

පාලිකාව:-"ලමයි,දැන් හැමෝම පාඩම් කාමරයට යන්න.අද මිස් ඔයාලට අලුත් පාඩමක් කියල දේවි.කෝ මේ අලුත් ලමයා..."

Tae:-" ඇයි මිස්?"

පාලිකාව:-" පාඩම් ටික හොඳට අල්ල ගන්න බලන්න.අලුත් පාඩමක් නිසා ලේසි වේවි."

Tae:-"හරි මිස්" නමුත් පාඩම් යනු මොනවාද?කිරීමට ඇත්තේ මෙහි වචන මාලාවේ පිටපතක් ගත් ලෙසම මෙම පාඩම් ආදියෙහි පිටපතක් ද ලබා ගැනීමයි.

Mrs.Rita:-"Good morning ,ලමයි."

ලමයි:-Good Morning ටීචර්"

Mrs.Rita:-කෝ අලුත් ලමයා Taehyung?"

Tae:- "මිස් මම."

Mrs.Rita:-"පුතා අපි ගණිතය උගන්නන්නෙ.පුතා හොඳට ඉගෙන ගන්න ඕන හොදද,නොතේරෙන ඕනම දෙයක් ගැන අහන්න."

Tae:-"හරි මිස්"

Third person pov:-
ඒත් කවුරුත් දැක්කෙ නැති දෙයක් තමයි,තත්පර 2ක් වැනි කාලයක් ඇතුලත Tae ගෙ ඇස් දිලිසුන විදියත්,Mis.Rita වශී වෙලා වගේ Tae දිහා බලන් හිටපු විදියත්.ඔව්,ඒ විදියට Tae Mis.Rita ගෙ මනස කියෙව්ව.Mis ගෙ මනසෙ තිබුන පාඩම් කියන සියල්ලම Tae ඔහුගේ මනසට පිටපත් කර ගත්ත.දැන් Taeට ඕනම ගානක් හදන්න පුළුවන්.මොකද ඉතින් මිස් ගෙ ගණිතය දැනුම Tae ගාවත් තියේ නෙ.Tae ගෙ මනසින් හැම දෙයක්ම දියුණු කරන නිසා ටේ ගෙ ගණිතය දැනුම මිස්ට වඩා වැඩියි.

Tae:-බොහෝ අලසයි මා හට.මැයගේ දැනුම ලබා ගත්තනේ මා.ඒත් මැය කිමද මා දෙසම බලමින් උගන් වන්නේ.එක අතකින් ඈ හරි.ඈ නොදැනුවත්නෙ මා ඇයගේ දැනුම පිටපත් කල බව.මෙම නියෝජිත දෙපල ප්‍රමාදයි නොව.මා හට බලා හිද එපා වී තිබෙන්නේ දැන් නම්.

පාලිකාව:-" ලමයි කෝ හැමෝම පේලියට ලස්සනට හිට ගන්න.ඔය ඔය ඉතින්.අවුල් උන කොන්ඩ හදා ගන්න.දැන් Mr.Kim,Mrs.Kim ඒවි. හැමෝම හොඳට ඉන්න.හොඳම ලමයව තෝර ගනීවි."

Tae:-යන්තම් ඇති ඔවුන් පැමිණිලා.

පාලිකාව:-" Good Morning sir"

Mr.Kim:-"Good Morning "(කුමරැනි ඔබ කොහිද?)

Third person pov:- ඔහු ඒ අයුරින් Tae ට මනසින් සංඥා වක් යැව්වා.

Tae:-(මා මෙතන සේනාධිපති තුමනි.)

Mr.Kim:-"මා මේ ලමයට කැමතියි.මොකක්ද ඔය ලමයගෙ නම?"

Tae :-"Taehyung"

Mr.Kim:-"එහෙනම් ඔයා අද ඉඳල Kim.Taehyung හරිද?"

Tae:-"හරි Mr.Kim"

පාලිකාව:-"Tae හරිම වාසනාවන්ත දරුවෙක්.ඇවිත් එක දවසයි,ගොඩක් හොද පවුල කුත් ලැබුන නෙ."

Mr.Kim:-"ආ මෙන්න මේ චෙක් එක අපෙන් ඔයාලට" ඔහු එසේ පැවසුවේ ඩොලර් මිලියන 10ක චෙක් එකක් පාලිකාවට ලබා දෙමිනි.

පාලිකාව:-"ඔහ් මෙච්චර ගානක්.බොහොම ස්තූතියි Mr.Kim"

Tae:-මනසින්,(සේනාපති තුමනි,අප ඉක්මන් කර මෙතනින් පිට වී යමු.මා හට බොහෝ කුසගිනි.මෙහි ආහාර මා හට නුපුරුදුයි. )

Mr.Kim:-(එසේ මයි කුමරුනි)

Tae:-(ඔබ දෙපල මා හට ගෞරවය දක්වන ආකාරයට නොහැසිරෙන්න.අන් අය සැක සිතාවි.)

Mr.Kim:-(සමාවන්න කුමරුනි.)

Tae:-(එය කම් නෑ)

මේ අතර තුර අභ්‍යවකාශයෙන් බොහෝ ඈතක,
Wei Wuxian,ඔබ එසේ නම් ඔබගේ වටිනා පුතුන්ව පිටමං කර ඇති හැඩැයි.බලමු,තව කොපමණ කල් එම මායා බල රහිත එම මුග්ධයාට මා ගෙන් සැග විය හැකිද කියා.

Meng Yo,ඔබගේ වචන ප්‍රවේශමෙන් භාවිත කරන්න.දැන් ඔබ මෙතනින් පිටව යන්න.

හරි,මන් යන්නම්.ඒත්,මෙය හුදෙක්ම ආරම්භය පමණක්ම බව සිහි තබා ගනු.!

..........ශ්‍රේෂ්ඨ මකරාණෙනි මේ ඔබගේ පුනරාගමනය ට කාලය යි......

😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇

ඔන්න මන් 1st චැපිය ගෙනාව.ඔයාලට අවන්කවම හිතෙන දේ කොටාගෙන යන්න කෝ...🥰🥰
අඩුපාඩු පෙන්නල දෙන්න මට.කතාව කියවන හැමෝටම ගොඩාආආආආආආක් ආදරෙයි.🥰😍😗😘


Love Through The Space.....Where stories live. Discover now