Chapter 14

988 191 73
                                    

ටේ ශ්‍රේෂ්ඨ මකරාගෙ පිට මත නැගී ලියෝ නවතා ආ ස්ථානයට පිටත් උනා....බිම වැතිරී සැහැල්ලුවෙන් සිටි ලියෝ ටේ එන බව දැනී හිස ඔසවා බැලූ විට දුටුවේ තමා දෙසට එන ශ්‍රේෂ්ඨ මකරාව.ලියෝ එසැනින් මකරාට ආචාර කරා...

ලියෝ-:" උතුමාණෙනි,ඔබව දක්නට ලැබීම මාහට විශාල ගෞරවයක් "

ශ්‍රේෂ්ඨ මකරා:-" මා පැමිණෙන තුරු කුමරුව ආරක්ෂා කලාට ඔබට ස්තූතියි"

ලියෝ:-" එය මාගේ වගකීමක් උතුමාණෙනි"

ටේ:-" ඔබ දෙදෙන කතා කර අවසන් නම් අප පිටත් වෙමුද...."

ලියෝ:-" ඔව් දැන් ඔබගේ කුමරු ඔබ එන තෙක් බලා ඇති.යන තැනවත් නොපවසා නොව ඔබ ආවේ...."

ශ්‍රේෂ්ඨ මකරා:-" ඒ කවුරුන්ද ටේ?"

ටේ :-" මට මගේ සහකරු මුණ ගැසුනා...ඔබ ඔහුව දැක නෑනෙ...ඔහු හා පැටවෙකු වගේ..."

ලියෝ:-" නමුත් කේන්ති ගිය අවස්ථා වල wanji රජුටත් වඩා අන්තයි ඔහු.මා නම් නෑ අද ඔබට උදව් කිරීමට "

ටේ:-" මට ඔබගේ සහය අවශ්‍ය නෑ.මට සිටිනවානෙ ශ්‍රේ....

ශ්‍රේෂ්ඨ මකරා :-" මාද නෑ....පවුල් ප්‍රශ්න මට අසුභයි "

ටේ:-" කමක් නෑ.මට කිසිවෙකු අවශ්‍ය නෑ සහයට.😑දැන්වත් යමුද"

කුමරුන් මකරුන් දෙදෙනා සමග මාලිගාව පසුපස ප්‍රදේශයෙන් ක්‍රීඩාංගනය දෙසට ගමන් කරා...එවිටම රාජධානියේ සිටි සියලුම මකරුන් සිය තටු විහිදා ගෞරවය පල කලේ ශ්‍රේෂ්ඨ මකරාගෙ පැමිණීම පිළිගැනීමට යි......

Wuxian:-" දිවැසිතුමනි ඔබ කලබලයෙන් කිමද...?"

දිවැසිතුමන්:-" රාජධානියට කුමක් හෝ බලගතු යමක් පැමිණියා.අප දැන්ම යා යුතුයි."

දිවැසිතුමන් හා Wuxian ඔවුනට බලය දැනෙනා දිශාවට ගමන් කලා...එවිට ඔවුන් දුටුවේ තේජවන්තව ක්‍රීඩාංගනය තුල සිටිනා ශ්‍රේෂ්ඨ මකරාව යි.

එවිට ඔවුන් දුටුවේ තේජවන්තව ක්‍රීඩාංගනය තුල සිටිනා ශ්‍රේෂ්ඨ මකරාව යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Love Through The Space.....Where stories live. Discover now