Chapter 12

1K 209 100
                                    

Mrs.kim:-" ඔයාල දෙන්න කොයි වෙලාවෙද ආවෙ? "

Mr.Kim:-" මේ දැන්..."

Mrs.kim:-" මට පුදුමයි රජු ටේව එවපු එක ගැන"

Tae:-" එව්වෙ නෑ එයා.මාව කැඩපත හරහා තල්ලු කරල දැම්ම 😫"

Mrs.kim:-" ඈහ්..ඒ මොකෝ"

Mr.Kim:-" wanjiට එයාගෙ බෑනව ඕනලු. අපි හැමෝම තව දවස් දෙකකින් Anpan යමු.යුද්ධය ලගදිම ආරම්භ වෙයි "

Tae :-" ඔව් ආපහු ගිය ගමන් සේනා සංවිධානය කරන්න ඕන."

Mrs.kim:-" දැන් ගිහින් නිදාගන්න. හෙට පුතා ආපහු University යන්න ඕන නේ."

At jin's Apartment-----------------------------------------

Jin:-" යන් දැන් හැමෝම නිදාගන්න."

Jk:-" hyung මේ බලන්න මට ඇගෙන් තරංග යවන්න පුලුවන්"

Yoongi:-" හරි පුලුවන් කියල පේනව ඕක නවත්තන්න දැන්....ඕක නවත්තනවා.පේන්නෙ නැද්ද අපිව විසික් වෙනව කියල...🗣🗣🗣"

Jimin:-" ඒ kook ඕක නවත්තනව ......මේ බඩුත් එහෙ මෙහෙ යනවා"

Jin:-" අපොයි මගේ මල් පෝච්චිය.නවත්තන්නයි කිව්වෙ මේ දැන්ම. "

Jk:-" පොඩ්ඩක් ඉන්න මේ අන්තිම පාර hyung. ඔය බලන්න මගේ උපරිම බලය."

එහෙම කියපු කුකී එයාගෙ උපරිම බලයෙන් තරංග පිට කරා.බලය වැඩි නිසා හැමෝම වීසි වෙලා ගිහින් බිත්ති වල වැදුනා.

Namjoon:-" ඒ ඒ මොකද්ද මේ වෙන්නෙ?"

Hobi:-" වැඩිය දෙයක් නෑ.බිත්ති ඉරි තලනව"

Yoongi:-" දුවනවා දුවනවා..මේකෙන් එලියට දුවනවා..🗣🗣"

හය දෙනත් එක්ක පාරට දුවන් ආව විතරයි ලොකු සද්දයක් ඇහුන නිසා නැවතිලා පිටිපස්ස හැරිල බැලුවෙ....එයාලට දැකගන්න ලැබුනෙ jin ගෙ apartment එක බිමට සමතලා වෙලා තියෙන විදිය....

Jin:-" යාආආආහ්....kook මන් තමුන්ට කිව්ව නවත්තන්න කියල .කෝ ඇහුවද ආ මන් කියපු දේ.බලනව දැන් මොකද්ද උනේ කියල. අපි දැන් කොහෙද යන්නෙ ආආආආ...පාරෙ ඉන්න කියලද කියන්නෙ මට..කියන දේ ඇහුව නම් මෙහෙම වෙන්නෙ නෑනෙ.......🤬🤬🤬🤬🤬

Jin එක දිගටම එයාගෙ rap එක කියවන්න පටන් ගත්ත. මේ අතරෙ වෙලාව අරන් කල්පනා කරපු yoongi හැමෝමත් එක්ක එයාගෙ apartment එකට යන්න තීරණය කරා.

Love Through The Space.....Where stories live. Discover now