Chapter 17

805 177 55
                                    

රාජ්‍යයන් ත්‍රිත්වයම එක් රාජ්‍ය යක් බවට පත් වූවා....ටේහයුන්ග් රජු විසින් රාජ්‍ය පාලනය කලා....Anpan වල ස්වර්ණමය යුගය......එය එලබිලා මසක් ගතවෙලා...නමුත් රජු රාජ්‍ය පාලනය කලද බොහෝ දෙනෙක්ට රජු සතුටින්ද යන කාරණය ප්‍රශ්න යක් උනා...කිමද ජනතාව කිසි දිනෙක රජුගේ මුහුණේ සිනහවක් දුටුවේ නෑ...රජෙක් ලෙස රාජ්‍යට තම වගකීම් ඉටුකල බැවින් ජනතාව රජු සුවෙන් යැයි සිතුවා...නමුත් මාලිගාව තුල වාතාවරණය ජනතාව දැනුවත් නෑ....

Wanji:-" පුතුණි,මදක් නවතින්න..."

Tae:-" පියාණෙනි මා රාජසභාවට යා යුතුයි..."

Wanji:-" නමුත් ඔබ තවමත් මාගේ පුතු,මට ඔබ රජු යන වග අදාල නැහැ...වෙනදා මෙන් ඔබව සුරතල් කිරීමටයි අවශ්‍ය..."

Tae:-" නැවත පෙර ගතවූ කාලය එන්නේ නෑ පියාණෙනි...."

එසේ පැවසූ ටේහයුන්ග් පිටව ගියා...Wuxian  පැමිණ හඩමින් සිටි wanjiව සිය තුරුලට ගත්තා...

Wuxian:-" ඔහුට තව කාලය දෙන්න...."

Wanji:-" නැහැ...දැනටමත් මසක් ගතවෙලා..නැවත පෙර සිටි අපගේ සුරතල් පුතු පැමිණෙන්නේ නෑ...Jungkook යන විට ටේහයුන්ග්ව ද රැගෙන ගොස්...ඔහුගේ ඒ ක්‍රියාව උචිත නෑ...නමුත් ඔහු මාගේ පුතුව රැගෙන ගොස් මසක්ම ගතවෙලා...."

Wuxian:-" ශ්ශ්ශ්...ඇඩුවා ඇති දැන්...ඇති...."

Wuxian, wanji ව තුරුල් කරගෙන කුටියට රැගෙන යන තෙක් තවත් අයෙක් කදුලු පිරි දෙනෙතින් යුතුව කණුවකට මුවා වී සියල්ල අසා සිටියා...එම පුද්ගලයා ද wanji හා Wuxian නික්ම ගිය පසු එම කණුවටම පිට දී හඩන්නට වුනා...

Yoongi:-" චිමී...ඇයිද මේ?"

Jimin:-" ටේ ආයි එන්නෙ නෑ යූන්ගියා...ඒත් wanji පියාණන් බලන් සිටිනවා...ඔහුට නැවත පෙර සිටි ටේහයුන්ව අවශ්‍ය යි"

Yoongi:-" කාලය යද්දි wanji පියාණන්ට වැටහේවි"

Jimin:-" මටද ටේ නැතුව පාලු යි යූන්ගියා..."

Yoongi:-" අප සැමටම ඔහුගේ වෙනස් වීම දුකක්,නමුත් ඔහු සිතින් තනිව කෙතරම් දුකින්ද ඇත්තෙ...ඔහු සිටිනා විදිය ඔහුට මදක් හෝ සහනයක් නම්...අප ඔහුට එසේ සිටීමට ඉඩ දෙමු"

Love Through The Space.....Where stories live. Discover now