Chapter 5

1.3K 260 58
                                    

Lan Wanji:-" දිවැසිතුමණි කාලගුණයෙ සිදුව ඇති මෙම විපර්යාසය කුමක්ද? වැසි නොමැතිව අහස පුරා විදුලි රටා මැවෙන්නේ කිමද? "

දිවැසිතුමන්:-" ඉපදීමට සිටින මකර පැටවා ඉතාමත් බලසම්පන්න බවයි පෙනී යන්නේ.ලගදීම නව මකර ධාවකයා අපට මුණ ගැසේවි. "

Lan wanji:-" නමුත් එතරම් බලවත් මකරෙකු කුමටද? "

දිවැසිතුමන්:-" මා සිතනුයේ Anpan වල රාජධානි ත්‍රිත්වයම එක් අධිරජෙකු යටතට පැමිණීමට නියමිත කාලය පැමිණ ඇති හැඩැයි. අප ස්වර්ණමය යුගයේ ආරම්භය නුදුරේදීම සිදුවේවි."

Lan Wanji:-" නමුත් එවිට රාජධානිය ත්‍රිත්වය යුධ වදීවි "

දිවැසිතුමන්:-" එසේය , නමුත් මල් මතින් ජයග්‍රහණය කල නොහැකිය. එතුමා නිසැකවම පැමිණේවි. "

Lan wanji:-" එසේනම් මා පිටව යනවා.Wei Wuxian හමුවිය යුතුයි මා."

දිවැසිතුමා:-" හොදමයි රජුනි." (Taehyung කුමරුනි මා හට හැගෙනවා ඒ ඔබම බව.මායාවෙන් උපන් ඔබ තුල විශාල බලයක් සැඟව ඇති බව මා දැනුවත්)

Mengyo:-" සොයාපල්ලා සොයාපල්ලා තොපි අලස නිවටයින්.මකරා බිහිවීමට පෙර කෙතරම් උත්සාහ කලද තොපිට එම බිත්තරය සොයාගැනීමට නොහැකි හැටි.අලස තුච්ඡ ප්‍රාණීන් "

සේවකයෙක්:-" අප කෙතරම් උත්සාහ කලද එය සොයාගත නොහැක රජුනි"

3rd person pov:-
Mengyo විසින් එම සේවකයාව අනිත් සැම ඉදිරිපිට දූවිලි වලාවක් කර දැමුවා.

Mengyo:-" පෙනේද තොපිට මාහට එරෙහිව කතා කරනවුන්ට සිදුවන දේ."( Taehyung බලමු ඔබ තව කොපමණ කල් මාගෙන් සැගවේවීද කියා)

මාලිගාව ඇතුලත-------------------------------------------------------------------

3rd person pov:- Lan Wanji ට දින කිහිපයකින්ම සිය wei Wuxian සමග කතාබහ කිරීමට වත් නොහැකි වීයි තිබුනේ. ඔහු ඒ බව සිතමින් කුටියට පැමිණ දොර වසා දැමුවා.එසැනින් සිය ඉන වටා කිසිවෙකුගේ ග්‍රහණයක් ඔහුට දැනුනා. ඒත් ඔහු කලබල නොවූයේ එය ඔහුට සුපුරුදු ස්පර්ශයක් වූ නිසයි.

Wei Wuxian:-" කුමක්ද ඔබ ඔතරම් සිතනුයේ...මා නොමැතිව පාලු දැනුනා නොවේද ඔබට..."

Love Through The Space.....Where stories live. Discover now