1

2.8K 287 0
                                    

මන් දවසක් social media එකක කෙනෙක්ගෙ comment එකක් දැක්ක. එයා තමන්ගෙ අදහස පෙන්නල දීපු විදිය ගැන මට පුදුම හිතුනා.

ලස්සනයි

එයාද? නැ

එයා හිතන විදිය

.
.
මන් එයාට message කලා.

රෑ එයා reply කලා.

Miss. Right || ✔️Where stories live. Discover now