3

1.5K 260 20
                                    

ඉතින් හ්ම් මිතූ ලග මන් කටර් එකක් වෙලා.

මිතූ? අහ් ඔව් එයාට තමයි මන් දවසක් message කලේ.

අපි university දෙකක. මන් එයාගෙ එක photo එකයි දැකල තියෙන්නෙත්.

එයා හ්ම්ම් ලස්සනයි.

.
.
එයාගෙ හිතන විදිය, එයාට අනිත් මිනිස්සු ගැන දේවල් ගැන තියන අදහස් වලට මන් වශී වෙන්න වැඩි කාලයක් ගියෙ නෑ.

කෙනෙක්ව දකින්නෙවත් නැතුව ආදරේ කරන්න පුලුවන්ද
.
.
.
ඔව් මන් මිතූට ආදරේ කරන්න ගත්තෙ ඒ විදියට 🤍
.
.
එයා girl කෙනෙක්
මන් වගේම

මට gender එක වැඩක් නැ.
අපි හැමෝම මිනිස්සු.

Miss. Right || ✔️Where stories live. Discover now