7

1K 228 0
                                    

සුහානා අක්කා මට confess කලා. මට දෙන්න තිබ්බෙ පුරුදු උත්තරේම විතරයි.
.
.
.

හේතුව මොක්ක්ද මන් girl කෙනෙක් හින්දද? ඔයා girlsලට කැමති නැද්ද

නැ මන් කැමති කෙනෙක් ඉන්නව එකයි මට අක්කට කැමති වෙන්න බැරි
.
.
.

මන් dancing club යන එක මගඇරිය ටික දවසක්. මන් කිව්ව academic වැඩ හින්ද එන්න අමාරුයි කියලා.

Miss. Right || ✔️Where stories live. Discover now