6

1K 223 3
                                    

University Dancing club එකේදි ගොඩක් වෙලාවට මගෙ partner වෙන්නෙ සුහානා අක්කා. Club එකේ practice ඉවර වෙන්නෙ රෑ. අක්ක ඉන්නෙ university එක ඇතුලෙ hostel උනාට හැමදාම මාව gate එක ලගට ඇරලවන්න එයා එනවා.
.
.
නන්ගි

ම්ම් ඇයි අක්කා

මට ඔයත් එක්ක දෙයක් කතා කරන්න ඕනි බබා. ඔයාට පුලුවන්ද ......... තැනට එන්න. 4'o clck වගෙ වෙද්දි හෙට

හරි මන් එන්නම්

Miss. Right || ✔️Where stories live. Discover now