12

976 209 0
                                    

මම යාලුවෙක්ගෙ party එකකට ආවා. Party එක එයාලගෙ club එකක තිබ්බෙ. යාලුවොයි අදුරන කට්ටියයි විතරයි එන්නෙ. ඒ හින්ද මාත් ගියා.

මන් ගිහින් Lemonade එකක් අරන් කට්ටිය වැඩිය නැති තැනකින් වාඩි උනා.

📲 ම්ම් කෝල් එකක්. Project එක කරන group එකේ කෙනෙක්

Call එකේ ඉන්න අතරෙ මන් ලගින් කෙනෙක් වාඩි උනා

මදැයි තනියෙන් ටිකක් වෙලා ඉන්න හිතුව-_-

Miss. Right || ✔️Where stories live. Discover now