5

1.2K 238 10
                                    

University පටන් අරන් මාස 2ක් ඇතුලත මගෙන් 13 දෙනෙක් askout කලා. ඔව් මන් යාලුවොත් එක්ක ගනන් කලා😂පස්සෙ අපි ගනන් කරන එක නතර කලා.

හැමදාම කැමති කෙනෙක් ඉන්නව කියල බේරුනාට දැන් එයාල හිතන්නෙ ඒ බොරු කියල.
.
.
.
.
.
.

රිශී - සුහානා please මට මේකට සප් එක දියම්. මට ඕනි එයා මට අකමැති හේතුව දැනගන්න විතරයි.

සුහානා- ඒකට මෙහෙම දෙයක් කරන එක හොද දෙයක් නෙවේ බන්. අනික උබ කොහොමද එයා ඒ වගේ කියලා හිතන්නෙ

රිශී- කොල්ලො කීයක් එයාගෙ පස්සෙන් එනවද බන්. ඒත් තාමත් එයාට bf කෙනෙක් නෑ කියන්නෙ ඒකට මන් කියන දේ ඇරෙන්න වෙන තේරුමක් තියනවද?

සුහානා- හරි උබ මගෙ බෙස්ට හින්ද මන් ඒක කරන්නම්. හැබැයි නිකන් හරි කෙල්ල කැමති උනොත් මන් ඒක දිගටම කරනව හරිද.

Miss. Right || ✔️Where stories live. Discover now