4

1.2K 259 12
                                    

අපි හිටියෙ cafetaria එකේ. Cafetaria එකට කියන වෙනම කියන නමක් තියනව. ඒත් ඒක කිව්වොත් මගේ university එක දැනගනී ඔයාලා.

බන් ඔහොම්මම අංශක 75 ක් දකුනට හැරියම්.

ඒ මොකටද

හැරියන්කො පෙනෙයි ඇයි කියල.

මන් හැරුනා

අපේ senior අයිය කෙනෙක් අපි දිහා බලාගෙන හිනාඋනා.

කාටද අරයා හිනා වෙන්නෙ

උබ එයාව අදුරනවද

ඕඕ අපේ departments එකේ ඉන්නව දැකල තියනව.

හරි ඒ මනුස්සය උබෙන් අහන්න කියල මැරෙන්න හැදුව. උබේ උත්තරේ මන් කිව්වට අහන්නෙ නැ. උබටම කියන්න වෙයි.

කෙලින්ම ඇවිත් අහන්න බැරි කෙනෙක් මොකටද බන්

ඒ කියන්නෙ කෙලින්ම උබෙන් ඇහුවොත් කැමති වෙනවද

😂නැහ්.
මන් කිව්වෙ ඉතින් මිනිස්සු උනාම ගටක් තියෙන්න එපැයි කෙලින් දෙයක් ඇවිත් කියන්න.

අනේ මෙහ් උබෙ කෙලින් එක ගැන අහගන්න එපා මගෙන්. එහෙනම් ගිහින් අර කැමතී කැමතී කියල අපිටවත් නොකිය හන්ගන් ඉන්න කෙනාට ගිහින් කෙලින්ම confess කරපන්කො

ම්ම් එහෙම ලොකු දෙයකුත් නෙවේ බන් ඒක. පොඩි crush එකක් විතරයි.

එහෙමද.  ඇයි උබ ඒක අහක බලන් කිව්වෙ.

😶

Miss. Right || ✔️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin