Introduction

1.9K 176 25
                                    

මිනිස් වෘකයන් දෙදෙනෙකුගේ ආත්මගත ආදරය.......
















































































Park Ji Min

අවුරුදු 25ක්‌ වයස විසේකාර කොල්ලෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අවුරුදු 25ක්‌ වයස විසේකාර කොල්ලෙක්. හැදුනේ වැඩුනේ එයාගේ හොදම යාළුවා වෙන Kim Tae Hyung එක්ක. දේශපාලන පලිගැනීම් නිසා Jimin පොඩි කාලේ එයාගේ දෙමව්පියන් ව accident කරලා විනාශ කලා. එදා ඉදන් Taehyung ගේ අම්මයි තාත්තයි එයාට වෙනසක් නොකර එයාලගෙම පුතෙක් විදිහට බලා ගත්ත. Jimin කියන්නේ හරි අමුතු චරිතයක් පිටින් පෙන්නේ නම් හරිම ආඩම්බර අහංකාර කෙනෙක් විදිහට. එයාව මුලින් දකින ඕන කෙනෙක් හිතන්නේ එහෙම. ඒත් එයාව ආශ්‍රය කරන්න ගත්තම තමා තේරෙන්නේ මූ මොන වගේ පොරක් ද කියලා. මේ කොල්ලා හොදට ඉගෙනගත්ත. එයාගේ මහසියෙන් company එකක් පටන් ගත්ත. දැන් මේ වෙද්දී ඒ company එක Seoul වල තියන ලොකුම company එකක්. ඉතින් මේ ලෝකේ ඉන්න හැමකෙනෙක්ටම එයාලගෙම කියලා රහසක් තියනවා නේ. Jimin ටත් ඒ වගේ එයාවත් නොදන්න එයාගේම රහසක් තියනව.


Kim Tae Hyung

Jimin ලුණු නම් මෙයා තමයි මිරිස්🌚 එකම වයසේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Jimin ලුණු නම් මෙයා තමයි මිරිස්🌚 එකම වයසේ. Taehyung කොල්ලා තමා Jimin ගේ දුකේ දි සැපේ දි හැමදාම ලගින් හිටියේ. මං කලින් දක්වපු චායාරූපය හරිම දුර්ලබයි. මොකද කිව්වොත් මෙම පුද්ගලයා ලේසියෙන් හිනා වෙන කෙනෙක් නෙමේ. එයා එක්ක යාලු වෙන එකත් එච්චර ලේසි නෑ. Jimin එයාගේ හොදම යාළුවා වුණ එක හේතුවක් තමයි Jimin ට Taehyung ව හිනස්සන හැකියාව තියනවා. Jimin එක්ක ඉද්දි නම් Tae හිනා වෙලා මයි ඉන්නේ. ඒකට එක හේතුවක් වෙන්නේ තමන් ව හිනස්සන්න පුළුවන් එකම කෙනා දුකෙන් ඉන්නවට එයා කැමති නැති එක. මේ කොල්ලත් හොදට ඉගෙන ගත්ත. ඒත් නොහිතපු විදිහට එයාගේ අනාගතේ වෙනස් වුණා. ඇත්තටම කිව්වොත් දැන් මෙයා actor කෙනෙක් වගේම modeler කෙනෙක්. මං කලින් කිව්වා වගේ Taehyung ටත් එයා දන්න එයාගෙම කියලා රහසක් තියනවා.




Wolf Curse [PJM] Completed ✔️Where stories live. Discover now