17. Nah! It's just the beginning

538 93 35
                                    

අනිත් අය කොච්චර කිව්වත් ඉවසන්න යන්නෙපා කියලා Jimin ට එව්වා ඇහුනෙවත් නෑ. Jimin ගිහින් Juhwan ට එල්ලකරපු පහරවල් කිසිම එකක් Juhwan ට වැදුනේ නැහැ. Jimin ට ටිකවෙලාවක් ඔහොම තමන් එක්කම සෙල්ලන්කරන්න ඉඩදුන්න Juhwan අන්තිමේ එයාගේ එක කඩු පහරකින් Jimin ව පසාරු කලා...... Jimin ව අමාරුවෙන් බිම වැටිලා Aera ගෙ ඇස් එක්ක එයාගේ ඇසුත් හමුවුනා.

" මං ඔයා ගාවට එනවා Aera "

ලෝකයක් පිස්සු වට්ටපු...... ලෝකෙටම ආදර්ශයක් වුනු..... හොද හිතක් තිබුණු.... පුද්ගලයෙක්, ප්‍රධානියෙක්, යාලුවෙක්, පුතෙක්, ආදරවන්තයෙක් මේ විදිහට හැමෝමව අත ඇරලා යන්න ගියා.

" නෑ............." Jimin ගෙ පැත්තේ හිටපු හැමෝගෙම කටින් පිටවුනේ ඒ වචනේ

" එයාලව හිරකරලා දාන්න " Juhwan තමන්ගේ සගයන්ට අණදුන්නා Jimin ගෙ අයව අල්ලගන්න කියලා.

Tae ගෙ Kookie ගෙ Daejung ගෙ Haeun ගෙ Chanso ගෙ Shin ගෙ Minho ගෙ මූණු වල මේ වෙනකොට කිසිම හැගීමක් තිබ්බේ නැහැ. Juhwan ගෙ ආරක්ෂකයෝ හැමෝමව අරන් ගිහින් කණු වලට තියලා බැදලා දැම්ම. Juhwan කලේ කෙලිම්ම pack house එකට හිහින් හාන්සි පුටුවේ දිගාවුණු එක.






( Aera's pov )

" ahh....ඔම්ම... අප්පා.... ඔයාලා.... අහ්හ්... මං කොහෙද ඉන්නේ.... ඇයි ඔයාලා මං දිහා ඔහොම බලන් ඉන්නේ ආ... 😭 අනික ඇයි මෙහෙ මෙච්චර රස්නේ " Aera ඇස් දෙක ඇරියේ සීතලම සීතල සුදු පාට හිම කාන්තාරෙක.... ඇහැට පෙනන තරම් දුර‍ට මේ හිම දිගටම ඇදිල තිබුනා.

" දුව..... " Aera ගෙ ඔම්මයි අප්පයි Aera ව තදින් බදාගත්තා. ඔව් එයාල වුණ හැමදේම බලාගෙන හිටියේ. Aera ගෙ ඇත්තම දෙමව්පියෝ

" අනේ ඔම්ම මේ හිම.... ඇයි මට රස්නේ දැනෙන්නේ 😭😭😭 "

" දුව ඔයා මේ ලෝකෙට අයිති නැහැ....මේ ඔයාට මෙහෙට එන්න කාලය නෙමේ... ඔයා දැන්මම මෙහෙන් යන්න ඕනේ... යන්න Alpha ව හොයාගෙන දෙන්නම මේ ලෝකෙන් යන්න.... ඔයාලගේ සිතුවිලි බෙදාගන්න... ඉක්මනට.... ඔයාලට වැඩි වෙලාවක් නැහැ "

" අනෙහ්.. ඔම්ම... ඒත් මේ... අනේ මට මේ මොකුත් තේරෙන්නේ නැහැ... අනික අනික... Jimin- " එතකොට තමයි Aera ට කලින් වුණ හැමදේම මතක් වුනේ.
" මං මේ ආත්ම ලෝකෙද ඉන්නේ ඔම්ම... " Aera ගෙ ඔම්ම ඔව් කියන්න ඔලුව වැනුවා. වෘක ආත්මෙන් වෙන් වෙලා යන හැම ආත්මයක්ම ආවේ මෙහෙට.

Wolf Curse [PJM] Completed ✔️Where stories live. Discover now