10. Key

554 108 29
                                    

" මෙහෙ මොකක් හරි අමුත්තක් තියනවා. හරිම.... වෙනස්... "

" අහ්... Jung... අවුරුදු කීයකට පස්සෙද ගියේ කියන්නකෝ ඉතින්. වෙනස් නොවී තියෙයි ද? "

" හ්ම්..ඒත්... මේක ඒ වගේ වෙනසක් නෙමේ... කවුරු හරි මැරිලා 😶 ඔව්.... මට ඒක දැනෙනවා. දුකක් නෙමේ සතුටක් හැබැයි "

" හෑ? මොනාද කියවන්නේ? සතුටක්? Huh...එහෙනම් ඉතින් sure එකට අර Yun Su හරි එයාගේ කවුරු හරි තමයි 😂"

" ඔව්..... ඔව් ඔව්..... ඔයා හරි Tae... ඒ... Yun Su තමයි.... එයා.... මැරිලා 😶 "

" උබ කොහොමද හරියටම කියන්නේ? "

" මං එයාගේ සොහොන ලග බං ඉන්නේ 😶"

" මො-මොකක් 😨 හ්ම්... දැන් මට තේරෙනවා Juhwan ඇයි හදිස්සියේම Aera ව මරන්න try කලේ කියලා. එයාගේ තාත්තා මැරෙන්න කලින් කියන්න ඇති, Alpha වෙන්න Jimin ට ඉඩ දෙන්න එපා කියලා"

" හ්ම්ම් ඒක තමයි "

"මේ ඒක නෙමේ ඔයා කොහොමද සීමාවෙන් ඇතුලට ගියේ???? කවුරුත් හිටියේ නැද්ද? ආ?? "

" නැහැ. ඒක තමයි මං කිව්වේ. Yun Su ගෙයි Juhwan ගෙයි කට්ටිය තවදුරටත් pack එකේ අයව ආරක්ෂා කරන්නේ නෑ වගේ... ඒක තමා ආරක්ෂකයෝ ටික සීමාවෙන් පිට ඉන්නේ "

" pack එකේ කවුරුත් පේන්න නැද්ද? "

" මේ හරියෙනම් කවුරුත් නැහැ. තව කැලෑව ඇතුලට වෙන්න ඉන්නවා ඇත්තේ. සමහරවිට එයාල දැන් මං දිහා බලාගෙනත් ඇති 😶"

" ආ...... Daejung ඔයා දැන් ඔතනින් එලියට ගියොත් නුවනට හුරුයි නේද 😅"

" නැහැ Tae... මං එයාල කොහෙද ඉන්නේ කියලා බලලම එන්නම් "

" හ්ම් හ්ම්....මොනා කලත් පරිස්සමින් ගිහින් වරෙම්. අපිට එන්න තියන්න එපා 😂"

" ඔයා කාත් එක්කද කතා කරන්නේ කියලා අමතක වුණාද? 😏 "

" හා හා Crimson Shadow Pack එකේ Alpha ගෙ ආරක්ෂකයා වගේම හොදම සටන්කාරයා. හරිනේ "

" හ්ම්ම්.... ආං ඒ බය තියගනිම් "

" හරි බං එල. හා හා දැන් ගිහින් එන්න. මගෙත් break එක ඉවර වෙන්න යන්නේ. ලස්සන කෙල්ලෝ ටිකක් එක්ක ඊලග shoot එක තියෙන්නේ 🌚 "

Wolf Curse [PJM] Completed ✔️Where stories live. Discover now